Whatsapp, Viber code

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට දැන් ටිකකට කළින් මීටර් වුණ සීන් එකක් මේක,

    මොබිටෙල් එකේ,

    "Whatsapp code"
    "Viber code"
    "Facebook code"


    (මේ තුනෙන් එකක්, "" මේව අයින් කරල ගහපං)



    කියල මැසේජ් එකක් යැව්වොත් කාටහරි, ඒක සෙන්ඩ් වෙන්නෙ නෑ, Unsuccess කියල Delivery report එක එනව, උඹලත් පොඩ්ඩක් බලපං,

    මොකක්ද දන්නෙ නෑ මේකට හේතුව? පොඩි කුතුහලයක් ආවා වැඩේ දැනගන්න :P

     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,835
    2,407
    113
    Yanawa yako msg deliver wenawa thoge phone eke awulak ekko thota signal naa or sim eke credit naa
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Yanawa yako msg deliver wenawa thoge phone eke awulak ekko thota signal naa or sim eke credit naa
    දැන් මගේ යාලුවෙකුත් වැඩේ Confirm කරා බං, ඌත් කියනව මැසේජ් එක සෙන්ඩ් වෙන්නෙ නෑලු