Adane bn dakke akuru tika...Ex gf ගෙ profile pic එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් දාලා තිබුනා බන්. සමහර විට කොල්ලා නොවෙන්ඩත් පුලුවන් යාලුවෙක් වෙන්ඩත් ඇති. හිත අවුල් ගියා බන්. කියන්න කියල කෙනෙකුත් නැහැ ඉතින්
මං එයා ගැන වැඩිය හොයන්නේ නැහැ දැන් හෙව්වා කියල ඇති වැඩකුත් නැහැ ඒත් ඉතින්.. හ්ම්ම්.. වෙලාවකට එපා වෙනව බන් හැම දේම
![]()


Adane bn dakke akuru tika...![]()
Kohenda bn kella set wela hitiye... kaalekin set unnathi hinda danneth nane...
Uba owata salenta epa bn.. issara wage idapan....![]()

Adane bn pc eken log uneඅනෙ අම්මපා තෝ![]()
. me dawadtike gedara hitiye na. Phone eken ehen mehen log une... font color white dapuwama penawaya...Adane bn pc eken log une. me dawadtike gedara hitiye na. Phone eken ehen mehen log une... font color white dapuwama penawaya...

Adoo umbatath tiyena purshna![]()
බොක්කෙන් ලව් කරන්න ගියා බොක්කටම ඇරලා ගියා 
ගිය බස් ගැන හිතල වැඩක් නෑනෙ(දුකයි තමා ඉතින්) තව එකක් මග එනව ඇති..

Ex gf ගෙ profile pic එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් දාලා තිබුනා බන්. සමහර විට කොල්ලා නොවෙන්ඩත් පුලුවන් යාලුවෙක් වෙන්ඩත් ඇති. හිත අවුල් ගියා බන්. කියන්න කියල කෙනෙකුත් නැහැ ඉතින්
මං එයා ගැන වැඩිය හොයන්නේ නැහැ දැන් හෙව්වා කියල ඇති වැඩකුත් නැහැ ඒත් ඉතින්.. හ්ම්ම්.. වෙලාවකට එපා වෙනව බන් හැම දේම
![]()

එහෙම තමයි දාන්නේ එතකොට ගැම්ම![]()

පුශ්න කාටද නැත්තේ බං පුශ්න වලින් පුපේ ඇරලා තියෙන්නේ මුං අපිට.. පොදුවේ හෙනගහනවා බන්..පොදුවේබොක්කෙන් ලව් කරන්න ගියා බොක්කටම ඇරලා ගියා
![]()
වයිබර් වස්සප් පොටෝ බලන්න ඕන නිසා contacts ඩිලීට් කරන්නේ නෑපෙස්බුකුත් එහෙම්මයි

මචන් උඹ break up වෙන්න ඇත්තෙ ඒ කාලේ විඳවපු හින්දනේ. උඹ දැනුත් විඳවනව ඒකි ගියාට පස්සෙත්.
love කරන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. වැරදි කෙනා එක්ක ලව් කරන එක single ඉන්නවට වැඩිය භයානකයි.
හරි කෙනෙක් සෙට් වෙනකන් නොගැලපෙන දේ ගැලපෙන්නැ කියල මතක තියන් fun එකේ ජිවත් වෙයන්

ඕව ඔහොම තමයි බන්..
බ්රේක් අප් උනාට අමතක කරන්න බෑ නෙ..
උබ විතරක් නෙවේ හැමෝම එහෙම තමයි බන් අපිත් එහෙමයි හිටපු ගමන් රෑට ගිහින් ප්‍රොෆයිල් එකට එබිකම් කරනව නෙ.. බ්ලොක් කරන්න හිත දෙන්නෙ නෑ නෙ ලොවෙත්..
කලින් යාලු වෙලා සීරියස් හිටපු එකක් එක්කත් ඔය වැඩේම උනා අන්තිමට මම පට්ට යන්න බැනල අත ඇරලම දැම්ම.. ඒත් ඉතින් සැරින් සැරේ බැලෙනව ප්‍රොෆයිල් එක.. කොහොම හරි මේකි එකිගේ අක්ක කෙනෙක් ලව්වත් කෝල් කෙරෙව්ව.. අන්තිමට දැන් බ්ලොක් කරල තිබ්බ fb එකෙන්..
![]()
දැන් ප්‍රොෆයිල් ගානෙ රස්තියාදු වෙන්න ඕන නෑ පට්ට හැපී..
උබත් ඒ වගේ ඉදපන් අමතක කරන්න ලේසි නෙ දැන්.. කොල්ල හෝ නැතා..
අමතක කරල දාපන් දැන්..

thanks sachiya