Status
Not open for further replies.

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ex gf ගෙ profile pic එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් දාලා තිබුනා බන්. සමහර විට කොල්ලා නොවෙන්ඩත් පුලුවන් යාලුවෙක් වෙන්ඩත් ඇති. හිත අවුල් ගියා බන් :dull: . කියන්න කියල කෙනෙකුත් නැහැ ඉතින් :(:( මං එයා ගැන වැඩිය හොයන්නේ නැහැ දැන් හෙව්වා කියල ඇති වැඩකුත් නැහැ ඒත් ඉතින්.. හ්ම්ම්.. වෙලාවකට එපා වෙනව බන් හැම දේම :(
    Adane bn dakke akuru tika...:frown:
    Kohenda bn kella set wela hitiye... kaalekin set unnathi hinda danneth nane...
    Uba owata salenta epa bn.. issara wage idapan....:yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Adoo umbatath tiyena purshna :shocked:

    පුශ්න කාටද නැත්තේ බං පුශ්න වලින් පුපේ ඇරලා තියෙන්නේ මුං අපිට.. පොදුවේ හෙනගහනවා බන්..පොදුවේ :dull: බොක්කෙන් ලව් කරන්න ගියා බොක්කටම ඇරලා ගියා :oo:
     
    Last edited:

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Ex gf ගෙ profile pic එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් දාලා තිබුනා බන්. සමහර විට කොල්ලා නොවෙන්ඩත් පුලුවන් යාලුවෙක් වෙන්ඩත් ඇති. හිත අවුල් ගියා බන් :dull: . කියන්න කියල කෙනෙකුත් නැහැ ඉතින් :(:( මං එයා ගැන වැඩිය හොයන්නේ නැහැ දැන් හෙව්වා කියල ඇති වැඩකුත් නැහැ ඒත් ඉතින්.. හ්ම්ම්.. වෙලාවකට එපා වෙනව බන් හැම දේම :(

    උයා කෙල්ලත් එක්ක ඈත් එජකුලේට කරන්න නැතුව ඇති ඒකයි තරහ වෙන්න ඇත්තේ :sorry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,585
    5,867
    113
    @ගෙදර
    පුශ්න කාටද නැත්තේ බං පුශ්න වලින් පුපේ ඇරලා තියෙන්නේ මුං අපිට.. පොදුවේ හෙනගහනවා බන්..පොදුවේ :dull: බොක්කෙන් ලව් කරන්න ගියා බොක්කටම ඇරලා ගියා :oo:

    Ow itin ban purashna thami apiatath...eth naa wage innwa...pupe arena kan danneth naa.anika love a gana katha nokra imu kiyala thamai kiyanna wenne :-/
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,921
    17,562
    113
    Nowhere
    වයිබර් වස්සප් පොටෝ බලන්න ඕන නිසා contacts ඩිලීට් කරන්නේ නෑ :rofl: පෙස්බුකුත් එහෙම්මයි
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් උඹ break up වෙන්න ඇත්තෙ ඒ කාලේ විඳවපු හින්දනේ. උඹ දැනුත් විඳවනව ඒකි ගියාට පස්සෙත්.

    love කරන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. වැරදි කෙනා එක්ක ලව් කරන එක single ඉන්නවට වැඩිය භයානකයි.

    හරි කෙනෙක් සෙට් වෙනකන් නොගැලපෙන දේ ගැලපෙන්නැ කියල මතක තියන් fun එකේ ජිවත් වෙයන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වයිබර් වස්සප් පොටෝ බලන්න ඕන නිසා contacts ඩිලීට් කරන්නේ නෑ :rofl: පෙස්බුකුත් එහෙම්මයි

    delete karala damma ban. dan wadak naha :rolleyes:

    මචන් උඹ break up වෙන්න ඇත්තෙ ඒ කාලේ විඳවපු හින්දනේ. උඹ දැනුත් විඳවනව ඒකි ගියාට පස්සෙත්.

    love කරන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. වැරදි කෙනා එක්ක ලව් කරන එක single ඉන්නවට වැඩිය භයානකයි.

    හරි කෙනෙක් සෙට් වෙනකන් නොගැලපෙන දේ ගැලපෙන්නැ කියල මතක තියන් fun එකේ ජිවත් වෙයන්

    hmm...ow ban :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕව ඔහොම තමයි බන්..

    බ්‍රේක් අප් උනාට අමතක කරන්න බෑ නෙ..
    උබ විතරක් නෙවේ හැමෝම එහෙම තමයි බන් අපිත් එහෙමයි හිටපු ගමන් රෑට ගිහින් ප්‍රොෆයිල් එකට එබිකම් කරනව නෙ.. බ්ලොක් කරන්න හිත දෙන්නෙ නෑ නෙ ලොවෙත්..

    කලින් යාලු වෙලා සීරියස් හිටපු එකක් එක්කත් ඔය වැඩේම උනා අන්තිමට මම පට්ට යන්න බැනල අත ඇරලම දැම්ම.. ඒත් ඉතින් සැරින් සැරේ බැලෙනව ප්‍රොෆයිල් එක.. කොහොම හරි මේකි එකිගේ අක්ක කෙනෙක් ලව්වත් කෝල් කෙරෙව්ව.. අන්තිමට දැන් බ්ලොක් කරල තිබ්බ fb එකෙන්..

    12988159_f496.jpg

    දැන් ප්‍රොෆයිල් ගානෙ රස්තියාදු වෙන්න ඕන නෑ පට්ට හැපී..
    උබත් ඒ වගේ ඉදපන් අමතක කරන්න ලේසි නෙ දැන්.. කොල්ල හෝ නැතා..
    අමතක කරල දාපන් දැන්..
     
    • Like
    Reactions: NK123

    :):) thanks sachiya
     
    Status
    Not open for further replies.