මැනුවල් කාර් එකක් - Nissan N16
මචන්ලා,
මගෙ දැනට තියෙන කාර් එකට (Axio WXB 2018) අමතරව ෆන් එකට පදින්න කාර් එකක් ගන්න පොඩි අයිඩියා එකක් තියෙනවා.
මම මැනුවල් කාර් එකකට පට්ට ආසයි. මගේ බජට් එක ලක්ෂ 22ක් විතර. තව කාර් එක හොදට හදා ගන්න 5ක් විතර වියදම් කරන්න පුළුවන්. ඉතින් මම බලපු විදිහට Nissan N16 එක තමයි මට සෙට් වෙන්නෙ.
Nissan N16 එක ගැන උබලගේ අදහස් මොනවද? විශේෂයෙන්ම මේ කාර් එක පාව්ච්චි කරපු/කරන අයගෙන් අදහස් දැන ගන්න කැමතියි.
ඒ වගේම මේ තුනෙන් මොකද්ද හොදම මචන්ලා?
https://ikman.lk/en/ad/nissan-sunny-n16-2003-for-sale-gampaha-16
https://ikman.lk/en/ad/nissan-sunny-n17-2003-for-sale-gampaha-6
https://ikman.lk/en/ad/nissan-sunny-n16-full-option-2003-for-sale-gampaha

Last edited:

neththam therumak nethi wedak wenawa machan 