ලක්ෂ 25 - 30 අතර කාර්

WhiteRaven

Junior member
  • Jan 22, 2017
    52
    89
    18
    Fake market price thiyenne...

    wahanayak gannama oneda kiyala hodata kalpana karapanko...

    gedara wahanayak thiyenawa nam 2k mokatada?
    දිග කතාවක් බන්. කෙටියෙන් කිව්වොත් මගේ දකුණු ඇහේ පෙනීමේ අඩුවක් තියෙනවාය කියලා (පොඩි කාලේ ඉදන්ම මට දකුණු ඇහෙන් අකුරු කියවන්න අමාරුයි) ලයිසන් එක අලුත් කරන්න ගියහම කිව්වා. ඒ නිසා, ලයිසන් එක දෙන්න වෙන්නේ monocole කියන කාණ්ඩය යටතේලු. ඒ කාණ්ඩය යටතේ ලයිසන් ගන්නකොට වෑන් වගේ flat ඉදිරියක් තියෙන වාහන ධාවනය කරන්න බැහැලු. කාර් හෝ ජීප් වගේ බොනට් එක ඉස්සරහට දිගට තියෙන එකක් විය යුතුයිලු. ඔය නිසයි ගෙදර වාහනේ මාරු කරන්න බලන්නේ.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    9,599
    8,072
    113
    හඳට කිට්ටුව
    දිග කතාවක් බන්. කෙටියෙන් කිව්වොත් මගේ දකුණු ඇහේ පෙනීමේ අඩුවක් තියෙනවාය කියලා (පොඩි කාලේ ඉදන්ම මට දකුණු ඇහෙන් අකුරු කියවන්න අමාරුයි) ලයිසන් එක අලුත් කරන්න ගියහම කිව්වා. ඒ නිසා, ලයිසන් එක දෙන්න වෙන්නේ monocole කියන කාණ්ඩය යටතේලු. ඒ කාණ්ඩය යටතේ ලයිසන් ගන්නකොට වෑන් වගේ flat ඉදිරියක් තියෙන වාහන ධාවනය කරන්න බැහැලු. කාර් හෝ ජීප් වගේ බොනට් එක ඉස්සරහට දිගට තියෙන එකක් විය යුතුයිලු. ඔය නිසයි ගෙදර වාහනේ මාරු කරන්න බලන්නේ.
    ahh, ela ela machan...
    hoda widihak karapan ehenam..
    danata nam wahana ganna epa kiyala keepa denekma mata kiwwa nisai kiwwe..
    awashyathawa eka eka ayata wenas wenawane..
    hoda leda nathi wahanayak ganna lebewa kiyala prarthana karanawa machan...
     
    • Like
    Reactions: WhiteRaven

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,283
    804
    113
    Mount Olympus
    Mazda Scrum. Suzuki එකම තමා. එහෙම එකක් නම් මට නෝට් නැහැ. මීට අවුරුදු 8කට විතර කලින් හදපු විදිහට අදත් දුවනවා.


    අන්තිම කාරණා ටික හින්ද දමයි මමත් March එකට ටිකක් බර තියලා තියෙන්නේ. Startlet හොදයි තමා ඒත් වාහනේ හැටියට ගාණ ටිකක් වැඩියි කියලා හිතෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය මම එහෙමම බලන්නේ නැහැ :) 10 - 16 අතර කරනවා නම් ඇති. ස්තූතියි මචන් කමෙන්ට් එකට.
    ------ Post added on May 28, 2024 at 3:23 PM


    මේ දෙකත් බැලුවා. N16 තමයි ඇල්ලුවේ. ඒත් හදන්න ගියහම කරදරයි කියනවා නේ?
    ------ Post added on May 28, 2024 at 3:24 PM
    N16 eka thel karanne na bn.. Hebei itin comfortable.
     
    • Like
    Reactions: WhiteRaven

    oshan323

    Active member
  • Oct 29, 2016
    147
    90
    28
    Poland
    110 sprinter එකක් ගත්තා. අඩුපාඩු ටික හදාගත්තම පාඩුවේ පපදින්න පුළුවන්. තෙල් එහෙම හොඳට ම වැඩ
     
    • Like
    Reactions: WhiteRaven

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,180
    19,380
    113
    Gotland
    110 sprinter එකක් ගත්තා. අඩුපාඩු ටික හදාගත්තම පාඩුවේ පපදින්න පුළුවන්. තෙල් එහෙම හොඳට ම වැඩ

    adupadu monawada?
    thel kiyak wage da wada city / long? with ac or not
     

    Sanundil

    Active member
  • Feb 28, 2023
    126
    219
    43
    110 sprinter එකක් ගත්තා. අඩුපාඩු ටික හදාගත්තම පාඩුවේ පපදින්න පුළුවන්. තෙල් එහෙම හොඳට ම වැඩ
    ස්පාර්ක් එකේ අවුලක් ආපු දවසට තමා උඹගේ රිඹ යන්නේ
     
    • Haha
    Reactions: oshan323

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,544
    6,557
    113
    Go for estilo, 2011, no timng belt. Other repairs gedara math karanne. Indian quality but powerful and space thiyenawa parts thiyenawa awulak na. Ganan sadaranai, eg door handles 4ma damma, 1800i sumana motors.

    ස්පාර්ක් එකේ අවුලක් ආපු දවසට තමා උඹගේ රිඹ යන්නේ
    Hammeh marino ekak dunna supiri sapak. Thamath garage eke eka awuruddata balannath enawa wiyadam karapu kirillata
    ------ Post added on May 31, 2024 at 8:37 AM
     

    KAZPER

    Active member
  • Sep 12, 2020
    218
    239
    43
    I've been also considering a March K11 but why not consider Panda? It's much more comfortable than an Alto and relatively new also.
     
    • Like
    Reactions: WhiteRaven

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,883
    609
    113
    @ Lankawe oi
    30kata balapan.... corona premio and Carina me dekama leda adui... tava 110 hodai petrol karanava........ Nissan evva gannakota hoyala balala ganin leda godawal
     
    Last edited:
    • Like
    Reactions: WhiteRaven

    oshan323

    Active member
  • Oct 29, 2016
    147
    90
    28
    Poland
    ස්පාර්ක් එකේ අවුලක් ආපු දවසට තමා උඹගේ රිඹ යන්නේ
    එනවා පම්කක්. උබ කියන විදියට එහෙනම් වහාන ගන්න වෙන්නැ.