ලක්ෂ 25 - 30 අතර කාර්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    51,701
    20,092
    113
    Gotland
    ai bn march eke case ek mkkd

    car eke size eka hatiyata fuel consumption wadi. loku sedan car ekaka gana karanne. ekai awla.

    110ත් එක එක ගණන් තියෙනවා නේ. 30 කියන්නේ සාධාරණ ගාණක් ද? ඔව් FB15 නම් 32ක් වගේ වෙනවා තමා.
    march එකේ consumption කොහොමද?

    110 grades bara ganak thinawa. mul kale eva normal, ita passe crystal light (rear). engine eka 1300, 1500, 2c diesel , manual auto, Sprinter etc..
    Crystal light petrol 1500cc Auto eka market wadima eka. eka nam 30 ta wadi wei. 25-30 athare non crystal light petrol auto/manual ekak hoya ganna puluwan. nathinam ekema sprinter eka. same engine and interior more options.
    ------ Post added on May 28, 2024 at 11:53 AM
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,159
    2,324
    113
    Toyota Duet එකක් තියෙනවා විකුනන්න
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    10,876
    1
    7,597
    113
    -~උලක් උඩ-~
    ඔයාට ජැපනීස් එකක් ම ගන්න ඕනෙ නම් පාර්ට්ස් තියන ස්ටේශන්වැගන් (wagon R neweyi ) ජාතියෙ එකක් හොයාගන්න.. එව්ව ටිකක් ගනන් අඩුයි මගෙ හිතේ සෙඩාන් හැච්බැක් වලට වඩා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,550
    6,822
    113
    ඒක නම් එහෙම තමා බන්. අපේ ගෙදර පළවෙනි වාහනෙත් එහෙම එකක්. බඩී වෑන් එකක් ගත්තේ අපි වැඩි දැනුමක් නැතුව. 175,000ක් දුවලා තිබ්බා. අරන් අවුරුද්දක් විතර එක එක ලෙඩ ආවා. ඒත් කොහොම හරි ගෙදරමයි, ගෙදර ළග තිබ්බ ගරාජ් එකෙනුයි ටික ටික හදාගත්තා. දැන් හොදට වැඩ. අවුරුදු 10ක්ම අපි ගාව. ඔය ගාණට දුවලා තියෙන වාහනයක එන රෙපයාර් නම් ඉතින් කමක් නැහැ හරියට හදාගන්න spares සහ වැඩ දන්න අය ඉන්නව නම්.

    ඉන්දියන් නම් හරි යන්නේ නැහැ. බැරිම වුනොත් තමයි ඒකකට යන්න ඉන්නේ.

    FB15 ත් දැන් ඔය කියන අවුල් වාහන ගොඩේද තියෙන්නේ?
    van eka suzukida daihatzu da kohomath parana wahana geddi salli tikak athe thiyan genna o ne owala engine ikmanata gewenawa kiyanne attada
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,661
    2,119
    113
    Nugegoda
    March K12 එකේ ඉන්ධන කාර්යක්ෂමතාව K11 එකට වඩා ටිකක් හොඳයි, ඒත් ස්ටාලට් තරම් නෑ. හැබැයි වාහනේ starlet වගේ overpriced වාහනයක් නෙමෙයි, එක එකා අතේ මාරු වෙවී පට්ට ගහපු එකත් අඩුයි. reliable, පෙනුම හොඳ කාර් එකක්.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    10,876
    1
    7,597
    113
    -~උලක් උඩ-~
    March K12 එකේ ඉන්ධන කාර්යක්ෂමතාව K11 එකට වඩා ටිකක් හොඳයි, ඒත් ස්ටාලට් තරම් නෑ. හැබැයි වාහනේ starlet වගේ overpriced වාහනයක් නෙමෙයි, එක එකා අතේ මාරු වෙවී පට්ට ගහපු එකත් අඩුයි. reliable, පෙනුම හොඳ කාර් එකක්.
    කොච්චර විතර තෙල් කරනවද බන්.. මම කිව්වෙ මම අහලා තිබුන විදිහට?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,925
    6,757
    113
    Panda cross eka mokada
    Door cap, plastic parts nam awul gihin eth
    Bt one taram parts tiyenawa
    Safety hondai alto walata sapekshawa. Abs, ebd, air bags enawa.
    Podi look ekakut tiyenawa
     
    • Like
    Reactions: WhiteRaven

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,661
    2,119
    113
    Nugegoda
    කොච්චර විතර තෙල් කරනවද බන්.. මම කිව්වෙ මම අහලා තිබුන විදිහට?
    මම දන්න විදියට 9-13 depending on driving style and conditions
     

    WhiteRaven

    Junior member
  • Jan 22, 2017
    55
    95
    18
    van eka suzukida daihatzu da kohomath parana wahana geddi salli tikak athe thiyan genna o ne owala engine ikmanata gewenawa kiyanne attada
    Mazda Scrum. Suzuki එකම තමා. එහෙම එකක් නම් මට නෝට් නැහැ. මීට අවුරුදු 8කට විතර කලින් හදපු විදිහට අදත් දුවනවා.

    March K12 එකේ ඉන්ධන කාර්යක්ෂමතාව K11 එකට වඩා ටිකක් හොඳයි, ඒත් ස්ටාලට් තරම් නෑ. හැබැයි වාහනේ starlet වගේ overpriced වාහනයක් නෙමෙයි, එක එකා අතේ මාරු වෙවී පට්ට ගහපු එකත් අඩුයි. reliable, පෙනුම හොඳ කාර් එකක්.
    අන්තිම කාරණා ටික හින්ද දමයි මමත් March එකට ටිකක් බර තියලා තියෙන්නේ. Startlet හොදයි තමා ඒත් වාහනේ හැටියට ගාණ ටිකක් වැඩියි කියලා හිතෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය මම එහෙමම බලන්නේ නැහැ :) 10 - 16 අතර කරනවා නම් ඇති. ස්තූතියි මචන් කමෙන්ට් එකට.
    ------ Post added on May 28, 2024 at 3:23 PM

    Viva elite
    N16
    මේ දෙකත් බැලුවා. N16 තමයි ඇල්ලුවේ. ඒත් හදන්න ගියහම කරදරයි කියනවා නේ?
    ------ Post added on May 28, 2024 at 3:24 PM
     
    • Like
    Reactions: SDCR

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,393
    3
    117,434
    113
    Gampaha
    Hodatama patta gahapuwa set wenne oya ganata.
    1998 genalla, me wenakan 165000 witharak duwapu jathiya ewwa


    110
    Starlet
    Carina 192

    FB15
    Presea

    Alto


    @PHBhagya
    ඔවු මචං...
    මාච් එක බලපු එකේ fb14 මැනුවල් එකක් බැලුවනං හොඳයි වගේ...
    Bj5p එකත් හොඳ වාහනේ මේන්ටේන් අඩු ඩියුරබිලිටි වැඩි වාහනයක්...