ඒක නම් එහෙම තමා බන්. අපේ ගෙදර පළවෙනි වාහනෙත් එහෙම එකක්. බඩී වෑන් එකක් ගත්තේ අපි වැඩි දැනුමක් නැතුව. 175,000ක් දුවලා තිබ්බා. අරන් අවුරුද්දක් විතර එක එක ලෙඩ ආවා. ඒත් කොහොම හරි ගෙදරමයි, ගෙදර ළග තිබ්බ ගරාජ් එකෙනුයි ටික ටික හදාගත්තා. දැන් හොදට වැඩ. අවුරුදු 10ක්ම අපි ගාව. ඔය ගාණට දුවලා තියෙන වාහනයක එන රෙපයාර් නම් ඉතින් කමක් නැහැ හරියට හදාගන්න spares සහ වැඩ දන්න අය ඉන්නව නම්.
ඉන්දියන් නම් හරි යන්නේ නැහැ. බැරිම වුනොත් තමයි ඒකකට යන්න ඉන්නේ.
FB15 ත් දැන් ඔය කියන අවුල් වාහන ගොඩේද තියෙන්නේ?
Starlet 2 door neda?Starlet එකක් බලපන් මාච් එකට වඩා තෙල් කරනවා ලෙඩත් අඩුයි
Nissan Presea eka hodai da bn, leda denawada?Hodatama patta gahapuwa set wenne oya ganata.
1998 genalla, me wenakan 165000 witharak duwapu jathiya ewwa
110
Starlet
Carina 192
FB15
Presea
Alto
@PHBhagya
kiyda? detila plzToyota Duet එකක් තියෙනවා විකුනන්න
si. 1.8Nissan Presea eka hodai da bn, leda denawada?
Carina 192 eka thel karanwada? oke Si and Ti kiyla dekk enawa neda? mokkda hoda?
kiyda? detila plz
------ Post added on May 29, 2024 at 2:25 PM
@PHBhagya me inne userNissan Presea eka hodai da bn, leda denawada?
192 superbCarina 192 eka thel karanwada? oke Si and Ti kiyla dekk enawa neda? mokkda hoda?
ලෙඩ දෙන්නෙ නෑ. Fb14 එකේම සුපර් සැලූන් එක වගේ තමයි.Nissan Presea eka hodai da bn, leda denawada?
Carina 192 eka thel karanwada? oke Si and Ti kiyla dekk enawa neda? mokkda hoda?
kiyda? detila plz
------ Post added on May 29, 2024 at 2:25 PM
නඩත්තුව එහෙම කොහොමද? 2nd හෑන්ඩ් නේ ගන්න ඇත්තේ?Nissan March AK12 එකට බය නැතුව යන්න මම අවුරුදු 7 කිසිම අවුලක් නැතිව පාවිච්චි කරා
අපි ගාව March K 11 එකක් තිබ්බා. එකේ පෙට්රෝල් වැඩ කලේ, City 9-10, long distance 11-12 වගේ තමා. මම කරන්න ඕනේ වැඩ ඔක්කොම කලා, fuel consumption එක improve උනේ නෑ. K 12 එකනම් city 10-11, දුර 12-14 වගේ වැඩ කරනවලු.කොච්චර විතර තෙල් කරනවද බන්.. මම කිව්වෙ මම අහලා තිබුන විදිහට?