penuma saha business

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන්ලා මට අදහසක් දියල්ලකෝ

    මම බිස්නස් කරන්නේ ( පොන් ෂොප්) මම සාමාන්යෙන් ඉන්නේ ශෝටක් ගහල බාට දෙක දාල පොඩි ච්ය්නිස් ටච් පොන් එකක් මට හිතුණු දෙයක් ටමය් මම ඉන්න විදිය වැරදිද කියල ( මට හිතුන දෙයක් හොදේ)

    උබලගේ අදහස මොකක්ද මේ විදිය හොදද නැත්නම් වෙනස් වෙන්න වෙඉ ද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පෙනුමෙන් මිනිස්සු මනින්න බැහැ නමුත් උබ ඔය කරන බිස්නස් එක නිසා ටිකක් ‍decent එකට ඇදලා හිටියොත් හොදයි කියලයි මගේ අදහස
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කුඩුකාරයා වගේ කොන්ඩේ වවාගෙන රස්තියාදු පෙනුමට ඉන්නේ නැත්තන් ශෝටයි බාට දෙකයි අවුලක් නෑ නේද.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,641
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙනුමෙන් මිනිස්සු මනින්න බැහැ නමුත් උබ ඔය කරන බිස්නස් එක නිසා ටිකක් ‍decent එකට ඇදලා හිටියොත් හොදයි කියලයි මගේ අදහස

    ඩස්පිය වගේ නැතුව, උබේ ෂොප් එක වැදගත් විදියට සහ උබත් වැදගත් විදියට ඉදපන් සහෝ... බිස්නස වැඩි වෙය් , වැදගත් මිනිස්සු එන්න යන්න ගනීවි කෙල්ලෝ උනත් එනවා එතකොට දෙපාරක් නොහිත...

    තව කෙල්ලෙක් දාපන් පුලුවන්නම් ෂොප් එකට කාන්තා නියෝජනය වැඩි වෙන්න
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    කුඩුකාරයා වගේ කොන්ඩේ වවාගෙන රස්තියාදු පෙනුමට ඉන්නේ නැත්තන් ශෝටයි බාට දෙකයි අවුලක් නෑ නේද.

    අපෝ එහෙම නෑ මචන් මම කොන්ඩේ කොටට කපල පැෂන් මොනවත් නැතිව ඉන්නේ
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    පෙනුමෙන් මිනිස්සු මනින්න බැහැ නමුත් උබ ඔය කරන බිස්නස් එක නිසා ටිකක් ‍decent එකට ඇදලා හිටියොත් හොදයි කියලයි මගේ අදහස

    ඔය අදහස ම ටමය් මටත් ආවේ අව්රුදු ගානක් මෙහෙම ඉදල ඉදල දැන් ඩිසෙන්ට් ඉන්න ලජ්ජ්ය් වගේ
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Machang uba sell karana market eka anuwa thamai.

    uba tikak salli thiyana piliwelata enna aya target karanawa nag ubath piliwelata enna ona. thawa deyak thamai minissunta nitharama kadeta enna wena deewal tikak sell karanna.

    Ex: Phone cards, photo copy or printouts.

    hoda yellow light system ekak kade danna. cabinets wala phone thiyala. cabinet eke athula pena lighing ekak danna. phone eka gawa lokuwata gana gahanna epaa. gana danaganna one nag customers la katha karai. katha kalama try ekak denna sale eka close karanna youtube eke video athi how to close a sale kiyala.

    mathaka athuwa mila 1000/= adu. labe wadi items tikak as mattemen rack wala thiyanna. ex: phone covers, phone holders etc..

    thawa tikak ena hamotama Sir, Madam, Miss kiyala katha karanna
     
    Last edited:
    • Like
    Reactions: චගු

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer

    ඩස්පිය වගේ නැතුව, උබේ ෂොප් එක වැදගත් විදියට සහ උබත් වැදගත් විදියට ඉදපන් සහෝ... බිස්නස වැඩි වෙය් , වැදගත් මිනිස්සු එන්න යන්න ගනීවි කෙල්ලෝ උනත් එනවා එතකොට දෙපාරක් නොහිත...

    තව කෙල්ලෙක් දාපන් පුලුවන්නම් ෂොප් එකට කාන්තා නියෝජනය වැඩි වෙන්න

    එල අදහස හොදය්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    ලංකාවේ දැන් හිගන්නෙක් උනත් හොඳට අන්දලා අවොත් දල්ලි දෙන අය ඉන්නවා. එක නිසා හොඳට අදාල කරලා ඉන්න
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    Machang uba sell karana market eka anuwa thamai.

    uba tikak salli thiyana piliwelata enna aya target karanawa nag ubath piliwelata enna ona. thawa deyak thamai minissunta nitharama kadeta enna wena deewal tikak sell karanna.

    Ex: Phone cards, photo copy or printouts.

    hoda yellow light system ekak kade danna. cabinets wala phone thiyala. cabinet eke athula pena lighing ekak danna. phone eka gawa lokuwata gana gahanna epaa. gana danaganna one nag customers la katha karai. katha kalama try ekak denna sale eka close karanna youtube eke video athi how to close a sale kiyala.

    mathaka athuwa mila 1000/= adu. labe wadi items tikak as mattemen rack wala thiyanna. ex: phone covers, phone holders etc..

    thawa tikak ena hamotama Sir, Madam, Miss kiyala katha karanna

    සුපිරි තව අදහස් බලාපොරොත්තු වෙමි
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ලංකාවේ දැන් හිගන්නෙක් උනත් හොඳට අන්දලා අවොත් දල්ලි දෙන අය ඉන්නවා. එක නිසා හොඳට අදාල කරලා ඉන්න

    :lol::lol:

    සිරාම කතාව බන්

    සමහරු අහනවා පොන් කඩත් තියාගෙන හොද පොන් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ ඇය් කියල :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපෝ එහෙම නෑ මචන් මම කොන්ඩේ කොටට කපල පැෂන් මොනවත් නැතිව ඉන්නේ
    එහෙම සරලව ඉන්න එක හොඳයි බන් නිකන් කතාකරද්දී උනත් බය නැතුව මචං හරි අයියේ මල්ලියේ කියල කතා කරන්න හිතෙනවනෙ කස්ටමර්ට. බොරුවට පොෂ් වෙන්නේ මොකටද.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    එහෙම සරලව ඉන්න එක හොඳයි බන් නිකන් කතාකරද්දී උනත් බය නැතුව මචං හරි අයියේ මල්ලියේ කියල කතා කරන්න හිතෙනවනෙ කස්ටමර්ට. බොරුවට පොෂ් වෙන්නේ මොකටද.

    බොරුවට පොෂ් වෙන්නේ මොකටද :love:

    onna ooka hitena nisa tamay bn normal widiyata inne ,,,,, eth mata hituna dan yana rataawath ekka mama update wela na kiyala .,,, :(
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    thane hatiyata adapan. buy karaddi shota gahala bata dekak dan yanna. selling waladi decent widiyakata piliwelawata adala karala wade karanna.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොනවා උනත් ශෝටක් ගහලා ඉන්න එක නම් අනුමත කරන්න බැහැ..
    උඹ ශොප් එකක් නම් කරන්නේ අඩුමගානෙ ඩෙනිමක් ඇදලා ටීශර්ට් එකක් හරි ඇදපන්..
    ඇදුමෙන් මිනිස්සු මනිනවා නෙමෙයි, ඇදුම දැක්කම විශ්වාසනීයත්වය ඇතිවෙනවා..
    කොට කලිසමක් ගහගෙන ඉන්න කොට බඩුවක් ගන්න ආපු කෙනාගෙ ඉමේජ් එක වෙනස් වෙනවා..
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මොනවා උනත් ශෝටක් ගහලා ඉන්න එක නම් අනුමත කරන්න බැහැ..
    උඹ ශොප් එකක් නම් කරන්නේ අඩුමගානෙ ඩෙනිමක් ඇදලා ටීශර්ට් එකක් හරි ඇදපන්..
    ඇදුමෙන් මිනිස්සු මනිනවා නෙමෙයි, ඇදුම දැක්කම විශ්වාසනීයත්වය ඇතිවෙනවා..
    කොට කලිසමක් ගහගෙන ඉන්න කොට බඩුවක් ගන්න ආපු කෙනාගෙ ඉමේජ් එක වෙනස් වෙනවා..

    oba hari athdakeem tiyenawa ohoma dewal welaa