Mage business eka

netnet

Well-known member
  • Oct 6, 2016
    9,292
    8,055
    113
    අනිවාර්‍යෙන් හොඳට පෙනුම තියෙන්නම පටන් ගනින්. ඉස්සර වගේ බෑ දැන්. සිද්ධාලේප වෙදමහත්තයා අද කාලේ බෙහෙත් පෙට්ටිය ඔලුවේ තියන් ආවානම් කවුරුත් ගනන් ගන්නේ නෑ, දියුණුවකුත් නෑ. අනිවා පටන් ගන්නකොටම හොඳටම පටන් ගනින්. නම සවුත්තු කර ගන්න එපා කොහොමටවත්. සුභ පැතුම්...
    Aniwa machan appreciate

    20lks viyadam krn eky pdk blnt, thamangema thanaka krnt. Nathnam Api inna thanatath rent ekak gewanta wenawa ne. Ethakota profit margin eka adui.
    Kage hari thanaka nam shop eka open krn. Godaak lokuwata patan gan nathuwa, busines balala, Passe expand krnt.

    Tnx ban
    Ow tikak lokuwata piliwalata karana tharamata minissunge wedi kemathak tinawa anna yanna
    Ow podiwata paduwe inna thanata enne ne
    ubata ubawa sure nam, aye ahanna deyak ne bn. karapan. :) wede hodata quality ekata karapan. puluwan taram transparent wenna balapan.
    competition ekak denna ekek inawada kittuwa ? ehema innawanam balapan uge adupadu. e dewal oniwata wada uba hodata karapan :) Facebook eken puluwan hodatama wede goda daganna, e ganath balapan.

    Bakery ekak thamai adu eka passe patan gannawa
    Profit eka anuwa machan :)
    සුභ පැතුම්! ජයවේවා...!
    Ela bro ...!!
    Location and Attraction is best thing

    my location front of fuel station and near post
    All the best...

    Tnx machan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    oya kiyana wage than ekakwath na lankawe. pirisiduwata,piliwelata, milath aduwata..

    mila adu keseweththath sadarana nam minissu enawa.. pirisudu kama, quality eka, artificial rasa, serve karana widiya, customers lata treat karana widiya, nam antimai mehe (colombo) kama wala. koheda shop eka danne ?

    aniwaryayen pita penuma hodata tiyenna ona attraction eka ganna.

    jaya wewa machan.. :cool:
     
    Last edited:

    Thawath ekak novi wenasak thamyi
    Karanna ona machan, near kurunegala
    Ban mehe minissunta hariyana price ekak
    Wennath ona tnx
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන්ලා මම මගේම බිස්නස් එකක් කරන්න ඉන්නේ කැෆේ එකක් මගේම බිල්ඩින් එකේ. මට මැක්ඩොනල්ඩ්ස් 7 යියර්ස් එක්ස්පීරියන්ස් තියෙනව ඉතින් මමත් කල්පනාකලා ඒවගේ පිරිසිදුවට පිලිවෙලකට මගේ කැෆේ එක පටන් ගන්න. ඉතින් මගේ මේන් අයිඩියා එක තමයි ෆ්‍රයිඩ් රයිස් , වෙජ් රයිස්, මට්න් රයිස්, එග් රයිස්, වගේ ඒව ඔන් ටයිම් ඔඩර් කරද්දිම හදල දෙන්න කස්ටමර් ඉස්සරහ. ජුස් , කෝඩියල්, අයුස්ක්‍රිම් මැසින් එකකුත් දාන්න ඉන්නේ. ඒ අමතරව සැන්ඩ්විච් බන් අරන් මම ෆිල් කරන්න ඉන්නේ. මෙක තමයි මගේ ඇගේ තියෙන බිස්නස් එක ඉන්වෙස්ට්මන්ට් එක 20 ලැක් දාන්න ඉන්නේ. ඉතින් මචන්ලාමට කියපල්ලා මෙහෙම ලොකුවට පටන් ගන්න එක හොදද? නැත්නම් අද කාලේ මිනිස්සුන්ගෙ ආකර්සනය ගන්න අමාරුයි නෙද? මම තව එකස්පීරියන්ස් තියෙන කොල්ලෙක් ගන්නව රයිස් ගහන්න කෙල්ලෙක් කැසියර් එකට. ට්ව් එහෙම හයි කරල ටිකක් අඩුවට කෑම විකුනන්නයි අදහස. මට උබලගේ අදහස් වටිනව මචන්ලා, ලොකු දෙයක් මට බැරි උන ඒව සහ අඩුපාඩු තියේ නම් කියන්න

    yimg_xitT1b-640x426.JPG

    mirunas-super-takeway-sri-lankan-restaurant-pendle-hill-sydney-02026.jpg

    soft-Ice-cream-machine-Dubai-250x250.jpg

    .

    mcn medium price ekak danna ona kenek ta awith kala yanna plwn wdyt anith de thama bn hodata prisiduwa kama tika hdnna oka dana thana PM ekak dala tynna apith enna kala yanna gd luck mcn :yes::yes::yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Pita penumai, pirisidukamai, hoda look ekak ekka keemanam aduwata denna beriwei minissunta. Ape minissunge puruddak thiyenawa adu milata kanna, habai hoda than wala hoda clean widiyata thiyaganna loku wiyadamak yanawa kiyana eka therenne na. owath ekka loku price ekak ewi. Hoda head Chef kenek set unoth okkoma goda.
    Hoda customer service ekak denna price eka gena hithanne nathuwa ethakota ibema customerla hadenawa. Complains ehema nikan athaharinna epa, kema rasa gena customergen review ganna chef ma ahana ekama hodai. waraddak unoth special monahari denna. Price adu karanawata wada customer satisfaction eken godak kal yanna puluwan.
     
    • Like
    Reactions: manjulabw

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    කෑම හොද රසට පිරිසිදුව දෙන්න.
    වැඩ කරන අයට කස්ටමර් ලට හොදට ට්රීට් කරන්න ට්රේන් කරන්න .
    පුලුවන් තරම් උනුවට සර්ව් කරන්න .
    Suggestions box එකක් දාන්න
    පුලුවන් නම් ඩිලිවර් කරන්න

    සුභ පැතුම්! ජයවේවා...!

    :yes::yes::yes:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    macha fb walin hoda publacity ekak denna..wade patan gattama elakiri eke danna apith publacity ekek dennam..ela ela..place eka hoda tanak ganna..
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    කපල් ‍‍‍‍වලට ඇ‍විත් නිදහසේ කන්න පුලුවන් තැනක් දපන්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමත් කැමතිම බිස්නස් ලයින් එකක් තමා ෆුඩ් ඉන්ඩස්ට්‍රී එක.
    ගොඩක් තැන් වල මනුස්සයෙක් එකපාරක් කෑවොත් ආයේ එන්නේ නැති සීන් එකක් තියෙන්නේ.

    මම මේ ලඟදි පානදුරේ ෆැබ් එකෙන් රයිස් ඇන්ඩ් කරි එකක් කෑවා. මට කෑම එපා වුනා. ඒ තරම් සවුත්තුයි. අන්තිමට මැනේජර්ටත් කියලයි ආවේ.

    කස්ටමර්ලගේ බඩපිරෙන්න කලින් හිත පිරෙන විදිහට කෑම දෙන්න.
    පිරිසිදුවට, රසට, සෞක්ය ආරක්ෂිතව, ලස්සනට කන්න පිරියක් ඇති වෙන විදිහට දෙන්න.

    දැන් ට්‍රෙන්ඩ් එක කෘතීම රසකාරක නැති කෑම කන එක. ස්වභාවික රස කාරක පාවිච්චි කරලා කෑම දෙන්න. ඒකෙන් බිස්නස් එක ප්‍රොමෝට් කරන්න. මිනිස්සු එයි ඕන තරම්.

    රයිස් ඇන්ඩ් කරි දෙනකොට හොඳට ගැලපෙන කරි වර්ග දාල දවසින් දවස වෙනස් වෙන විදිහට මෙනු එකක් හදාගන්න.

    හරියට වැඩේ කලොත් ගොඩ

    ජය වේවා.....!

    PS.
    පානදුර බණ්ඩාරගම පාරේ මහවිල හරියේ (පානදුරේ ඉඳල බන්ඩාගමට එනකොට දකුණු අත පැත්තේ)ලඟදි දාපු ප්ලේස් එකක් තියෙනවා පට්ට බිස්නස්. එතන ටිකක් ලොකුවට පටන් ගත්තත් එතන බිස්නස් යන විදිහ මගේ හිතට ඇල්ලුවා. ඒ වගේ තැන් වලට ගිහින් අයිඩියා එකක් ගන්න.
    තව පිළියන්දල කැස්බෑව අතර මිරිස් වත්ත හන්දියට කිට්ටුව තියෙනවා ග්‍රීන්ලන්ඩ් කියල ප්ලේස් එකක්. එතනත් බිස්නස් කෙරෙන විදිහ කෑම වල කොලිටි එක හොඳයි. උන් නම් කලින් පොඩියට ගෙදරම පැත්තක කරලා දැන් පට්ට බිල්ඩිමක් ගහනවා එතනම ගේ කඩලා. මම එතනනම් දන්නේ දැන් අවුරුදු පහළොවක විතර ඉඳලා. කරන්නේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රි තියෙන කොල්ලෝ දෙන්නෙක් කියල කියන්නේ. අයියයි මල්ලියි.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මචන්ලා මම මගේම බිස්නස් එකක් කරන්න ඉන්නේ කැෆේ එකක් මගේම බිල්ඩින් එකේ. මට මැක්ඩොනල්ඩ්ස් 7 යියර්ස් එක්ස්පීරියන්ස් තියෙනව ඉතින් මමත් කල්පනාකලා ඒවගේ පිරිසිදුවට පිලිවෙලකට මගේ කැෆේ එක පටන් ගන්න. ඉතින් මගේ මේන් අයිඩියා එක තමයි ෆ්‍රයිඩ් රයිස් , වෙජ් රයිස්, මට්න් රයිස්, එග් රයිස්, වගේ ඒව ඔන් ටයිම් ඔඩර් කරද්දිම හදල දෙන්න කස්ටමර් ඉස්සරහ. ජුස් , කෝඩියල්, අයුස්ක්‍රිම් මැසින් එකකුත් දාන්න ඉන්නේ. ඒ අමතරව සැන්ඩ්විච් බන් අරන් මම ෆිල් කරන්න ඉන්නේ. මෙක තමයි මගේ ඇගේ තියෙන බිස්නස් එක ඉන්වෙස්ට්මන්ට් එක 20 ලැක් දාන්න ඉන්නේ. ඉතින් මචන්ලාමට කියපල්ලා මෙහෙම ලොකුවට පටන් ගන්න එක හොදද? නැත්නම් අද කාලේ මිනිස්සුන්ගෙ ආකර්සනය ගන්න අමාරුයි නෙද? මම තව එකස්පීරියන්ස් තියෙන කොල්ලෙක් ගන්නව රයිස් ගහන්න කෙල්ලෙක් කැසියර් එකට. ට්ව් එහෙම හයි කරල ටිකක් අඩුවට කෑම විකුනන්නයි අදහස. මට උබලගේ අදහස් වටිනව මචන්ලා, ලොකු දෙයක් මට බැරි උන ඒව සහ අඩුපාඩු තියේ නම් කියන්න

    yimg_xitT1b-640x426.JPG

    mirunas-super-takeway-sri-lankan-restaurant-pendle-hill-sydney-02026.jpg

    soft-Ice-cream-machine-Dubai-250x250.jpg

    .

    Good move Machan.

    Eth oka ubata masa keeyak profit nathiwa karagena yanna puluwand kiyalath balanna. Mul masema profit nathiwei stable wenna auruddak wath yai ethakan ubata oka allagena inna wenawa. Mamath business ekak patan gaththa auruddai. thama hariyata profit ekak na. magin nawaththanna nam patan ganna epa.

    Wish you all the best