උදව්

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    :yes::yes:

    මට දැනගන්න ඕන නය අරන් වියාපාරයක් සාර්ටක කරගන්න පුලුවන්ද

    මම කරන්නේ පොන් රෙපෙයාර් ෂොප් එකක් ... තව අය් ඩී එම් නේෂන්ස් කැම්පස් එකේ උගන්වනවා

    මට ඕන වාහනයක් අරන් කැබ් සර්විස් එකක් දාන්න හිතන් ඉන්නවා ඒ කට ලක්ෂ 8ක් විතර අරන් ටාට නෙනෝ එකක් ගන්න හිතුවේ (ලීස් නොකර)

    මට දැනගන්න ඕන නයක් අරන් බිස්නස් කරන එක හොදද නැද්ද උබලගේ අදහස් හැමදාම වගේ අදත් ඕන මචන්ලා

    මම ගොඩක් බිස්නස් ත්‍රෙඩ් ම දාන්නේ මට විටරක් අදහස් ගන්න නෙවේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බලපන් ණය පොලිය නැතුව මාසෙකට කොච්චර ලාබයක් එනවද කියල

    ඊට පස්සෙ ණය පොලිය අඩු කලාට පස්සෙ උඹට දෙයක් ඉතුරු වෙනවද කියල

    ඒ ලාබෙ compare කරල බලපන් උඹ job එකක් කලානම් හොයන්න පුලුවන් ගානත් එක්ක

    මම අනුමත කරන්නෙ 50%ක් ණය, 50%ක් උඹේ සල්ලි දාල business එකක් කරන්න කියල
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    බලපන් ණය පොලිය නැතුව මාසෙකට කොච්චර ලාබයක් එනවද කියල

    ඊට පස්සෙ ණය පොලිය අඩු කලාට පස්සෙ උඹට දෙයක් ඉතුරු වෙනවද කියල

    ඒ ලාබෙ compare කරල බලපන් උඹ job එකක් කලානම් හොයන්න පුලුවන් ගානත් එක්ක

    මම අනුමත කරන්නෙ 50%ක් ණය, 50%ක් උඹේ සල්ලි දාල business එකක් කරන්න කියල

    න මචන් මම කියන්නේ මම කරන වැඩ ඔක්කොම ඒ විදියට කරන ගමන් ටමය් ඕක කරන්න හදන්නේ

    අදහස වටිනවා එල
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,474
    113
    logooo_small.png
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    න මචන් මම කියන්නේ මම කරන වැඩ ඔක්කොම ඒ විදියට කරන ගමන් ටමය් ඕක කරන්න හදන්නේ

    අදහස වටිනවා එල

    hmm lease installment eka gewwata passe ganak ithuru wenawanam karapan
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    න මචන් මම කියන්නේ මම කරන වැඩ ඔක්කොම ඒ විදියට කරන ගමන් ටමය් ඕක කරන්න හදන්නේ

    අදහස වටිනවා එල

    uba karana wada tika karala side biz ekak karaddi kauru hari kiwwoth araka hira weddi uba karana anik awala salli mekata dala balance karanwa kiyala eka hari yanne naha samahra dewal waladi profit naha mul masa tike eth adagena yanwa thanakata enakan uba karanna ona hama dema kalpana karana eka mama mekata yodawasa salli kalayaa ekka mata labena labamayai mama karana anik dawal ekak compare karaddi mata ita wada laabayak labenawada naddda kiyana eka , hariyata api laksha 60 k aran loan ekak dana ekai eken maseta poliya 56k labena ekai laksha 60 geyak aran gena maseta kuluya 20 gane denakotai labena labeee ekka api thiranaya karnawa mokak da hodama eka kiyala anna ekai machan seen eka !:rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ දැනට කරන බිස්නස් එකට ලෝන් එකක් අරන් වැඩිදියුනු කරන එක නම් අවුලක් නෑ මොකද උබ දැන් කරන්නේ මොකද්ද ඒකේ තත්වෙ කොහොමද එන ලාභේ කොහොමද කියලා දන්නවා...

    ඒත් අලුතෙන් කරන්න යන එක ගැන උබ හරියටම දන්නේ නැති නිසා ටිකක් අවදානම්...

    මමත් බිස්නස් එකක් කරන්න ඉන්නේ ලංකාවට ආවම... මටත් ඔය ප්‍රශ්නේම තියනවා ලෝන් එකකට යන්න බයයි මම බිස්නස් වලට අලුත් නිසා...

    නමුත් උබට හොදටම විස්වාස නම් ඒදේ කරන්න.. භය කියනදේ තමයි මිනිස්සුන්ව මැද මාවතේ තියන් ඉන්නේ... භය පරද්දපු කෙනා එක්කෝ ඉහලට යනවා නැත්තන් වැටෙනවා...
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    උබ දැනට කරන බිස්නස් එකට ලෝන් එකක් අරන් වැඩිදියුනු කරන එක නම් අවුලක් නෑ මොකද උබ දැන් කරන්නේ මොකද්ද ඒකේ තත්වෙ කොහොමද එන ලාභේ කොහොමද කියලා දන්නවා...

    ඒත් අලුතෙන් කරන්න යන එක ගැන උබ හරියටම දන්නේ නැති නිසා ටිකක් අවදානම්...

    මමත් බිස්නස් එකක් කරන්න ඉන්නේ ලංකාවට ආවම... මටත් ඔය ප්‍රශ්නේම තියනවා ලෝන් එකකට යන්න බයයි මම බිස්නස් වලට අලුත් නිසා...

    නමුත් උබට හොදටම විස්වාස නම් ඒදේ කරන්න.. භය කියනදේ තමයි මිනිස්සුන්ව මැද මාවතේ තියන් ඉන්නේ... භය පරද්දපු කෙනා එක්කෝ ඉහලට යනවා නැත්තන් වැටෙනවා...

    අදහස හොදය මචන් :cool: