ටයර් වල හොද වර්ග මොනවද ?
වැන් එකට ටයර් මාරු කරගන්න ඔන මචන්ල.මැක්සිස් එක නේද හොදයි කියන්නේ.එත් ඒක ගණන්.ඒ වගේම හොද ගාණත් ටිකක් අඩු වෙන වර්ග තියෙනවද ?දන්න අය කියහල්ලකො විස්තර ටිකක්....