ටයර් වල හොද වර්ග මොනවද ?

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ටයර් වල හොද වර්ග මොනවද ?

    වැන් එකට ටයර් මාරු කරගන්න ඔන මචන්ල.මැක්සිස් එක නේද හොදයි කියන්නේ.එත් ඒක ගණන්.ඒ වගේම හොද ගාණත් ටිකක් අඩු වෙන වර්ග තියෙනවද ?දන්න අය කියහල්ලකො විස්තර ටිකක්....:angry::angry::angry::angry:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    NANKANG,KUMHO,GT RADIAL. තව ගනන් වැඩි brand තියෙනවා. උබ හොයන්නෙ එහෙම එව්වා නෙවෙයි නෙහ්. CEAT දාන්න එපා බන් passenger වාහන වලට. Vibration වැඩියි.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    NANKANG,KUMHO,GT RADIAL. තව ගනන් වැඩි brand තියෙනවා. උබ හොයන්නෙ එහෙම එව්වා නෙවෙයි නෙහ්. CEAT දාන්න එපා බන් passenger වාහන වලට. Vibration වැඩියි.
    Ow bn.dala tibune ceat .wadak ne.gewenawath wadi.