තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මරුසිරා;23531219 said:
    ජනවාරි 8 යහපාලනය තමයි ඉතින් :lol::lol::lol:

    චන්දෙ දුන්න 62 යි නොදුන්නා පනස් ගානයි නොදී හිටපු උනුයි කොටින්ම ඉස්සරහට ලංකාවේ ඉපදෙන්න ඉන්න පරම්පරා ගානකුයි මේ වංචාවට අහුවෙලා ඉවරයි ..:angry:

    මේ යහපාලන වංචාවට ගහන්න වංචාවක් මේ ලෝකේ නැ:angry::dull:
    යහපාලනය හැරුන වංචා..........:rolleyes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මරුසිරා;23531219 said:
    ජනවාරි 8 යහපාලනය තමයි ඉතින් :lol::lol::lol:

    චන්දෙ දුන්න 62 යි නොදුන්නා පනස් ගානයි නොදී හිටපු උනුයි කොටින්ම ඉස්සරහට ලංකාවේ ඉපදෙන්න ඉන්න පරම්පරා ගානකුයි මේ වංචාවට අහුවෙලා ඉවරයි ..:angry:

    මේ යහපාලන වංචාවට ගහන්න වංචාවක් මේ ලෝකේ නැ:angry::dull:

    ඒ ඇර.......
     
    • Like
    Reactions: JmCt

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    elakiriyema ekek LED bulb wikunuwa
    Rs.1000 gaane 3k gatta.
    sathiyak use kale na wada karanne na
    phone answer karanneth na
    pm walta reply th na
     
    • Like
    Reactions: JmCt

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;23531219 said:
    ජනවාරි 8 යහපාලනය තමයි ඉතින් :lol::lol::lol:

    චන්දෙ දුන්න 62 යි නොදුන්නා පනස් ගානයි නොදී හිටපු උනුයි කොටින්ම ඉස්සරහට ලංකාවේ ඉපදෙන්න ඉන්න පරම්පරා ගානකුයි මේ වංචාවට අහුවෙලා ඉවරයි ..:angry:

    මේ යහපාලන වංචාවට ගහන්න වංචාවක් මේ ලෝකේ නැ:angry::dull:

    යහපාලන වංචාවට අහු උනා

    • Like
    Reactions: JmCt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Mama nam ehema ahuwelaa ne. Athal ekata wathura maaru karaganna set karaganna kello nam datha galonawa hemi hemita. Maath ithin oya adum tikakbaran dunnu gaman ekka gihin one ekak koraganna puluwan.

    math asai e widiyata rawatenna..

    මම නම් ගොඩකට අහු වෙලා තියෙය්... මිනිස්සු විස්වාස කරලා....

    දැන් නම් බන් හොදටම මට්ටු වෙලා ඉන්නේ

    me too..:baffled:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මාව අහු උනා බන් openarc කියල කොම්පනි එකකට.උන් colombo BIT කරන්න scholarship එකක් දෙනව කියල අපිව අන්දල මරෝල Rs. 5000 k මාසෙට දීල අම්බානෙක අන්දුව. උන්ගෙ school එකෙ හිටපු පින්තු කියල sir කෙනෙක් අපිට සිහින ලෝක පෙන්නල අපිව අනාත කරා. අන්තිම මොහොතෙ යන්තම් බෙරිල ගියා.