යහපාලනය හැරුන වංචා..........මරුසිරා;23531219 said:ජනවාරි 8 යහපාලනය තමයි ඉතින්
චන්දෙ දුන්න 62 යි නොදුන්නා පනස් ගානයි නොදී හිටපු උනුයි කොටින්ම ඉස්සරහට ලංකාවේ ඉපදෙන්න ඉන්න පරම්පරා ගානකුයි මේ වංචාවට අහුවෙලා ඉවරයි ..
මේ යහපාලන වංචාවට ගහන්න වංචාවක් මේ ලෝකේ නැ![]()





