Ebay selling help

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මම eBay එකේ කුළුබඩු වර්ග list කරන්න කියලා හිතාගෙන ඉන්නෙ :yes: (50g, 100g වගේ ප්‍රමාණ වලට)
    මට දැනගන්න ඕනෙ කුළුබඩු post office එකෙන් ship කරන්න දෙනවාද? මොනවා හරි නීති රෙගුලාසි තියනවද කියලා :confused:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    list karanna kalin hodata shipping cost eka hoyala balanna. some time shipping cost wadi okkotama wada. anika tracking denne na. eka oluwata ganna
     

    Similar threads