මම eBay එකේ කුළුබඩු වර්ග list කරන්න කියලා හිතාගෙන ඉන්නෙ
(50g, 100g වගේ ප්රමාණ වලට)
මට දැනගන්න ඕනෙ කුළුබඩු post office එකෙන් ship කරන්න දෙනවාද? මොනවා හරි නීති රෙගුලාසි තියනවද කියලා
(50g, 100g වගේ ප්රමාණ වලට) මට දැනගන්න ඕනෙ කුළුබඩු post office එකෙන් ship කරන්න දෙනවාද? මොනවා හරි නීති රෙගුලාසි තියනවද කියලා


