|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපි නෙට් බෝල් ආසියා චැම්පියන්ශිප් එක දින්නා වගේ,
    මේ පාර කැරම් වර්ල්ඩ් කප් එකත් දින්නා :yes:

    ෆුට් බෝල්,රග්බි ටිකත් තව දියුණු කරලා ගත්තනම් හරි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි නෙට් බෝල් ආසියා චැම්පියන්ශිප් එක දින්නා වගේ,
    මේ පාර කැරම් වර්ල්ඩ් කප් එකත් දින්නා :yes:

    ෆුට් බෝල්,රග්බි ටිකත් තව දියුණු කරලා ගත්තනම් හරි

    ෆුට්බෝල් නම් මාලදිවයිනටත් පරදින සින් එකක් තියෙන්නේ. පල්ලෙහාටම වැටිලා :(
    දියුණු කරලා ගත්තනම් රටත් එක්කම ගොඩයන්න පුළුවන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපේ කෙල්ලෝ ටිකට ජයෙන් ජය
    ,

    Tharjini ව බාස්කට්බෝල් පැත්තට ගන්න බැරිද දැන් නැහැ ??
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් මෙහෙ ගහන හැම match එකක්ම slc එකෙන් broadcast කරනවනේ :rolleyes:
    කොහොමද මෙච්චර වියදම් කරන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මෙහෙ ගහන හැම match එකක්ම slc එකෙන් broadcast කරනවනේ :rolleyes:
    කොහොමද මෙච්චර වියදම් කරන්නේ
    දැන් ඉස්සර වගේ නෙවේ නෙ කැමරා බඩු ලාබයි තාක්ශනේ දියුණුයි නෙ. පොඩි වියදමක් යනව ඇත්තේ.

    අනික ක්‍රිකට් බෝඩ් එක කියන්නේ සල්ලි නැති තැනක්ය
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොකක්ද බං අර ක්‍රීකට් බෝර්ඩ් එකේ අලුත් මගඩිය? :angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Dickwella replaces injured Chandimal in Asia Cup squad

    Squad: Angelo Mathews (capt), Kusal Perera, Kusal Mendis, Upul Tharanga, Niroshan Dickwella, Danushka Gunathilaka, Thisara Perera, Dasun Shanaka, Dhananjaya de Silva, Akila Dananjaya, Dilruwan Perera, Amila Aponso, Kasun Rajitha, Suranga Lakmal, Dushmantha Chameera, Lasith Malinga
     
    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා විය.

    පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා අබාධයකට ලක් විණි.

    ඊයේ දිනයේදී චන්දිමාල්ගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නොසිටින බව අනාවරණය වී තිබේ.

    ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව දිනේෂ් චන්දිමාල් වෙනුවට ආසියානු කුසලානය සඳහා පිටව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද බං අර ක්‍රීකට් බෝර්ඩ් එකේ අලුත් මගඩිය? :angry:

    විකාශන අයිතිය සම්බන්ධ කටයුත්තකදී ප්‍රධාන මූල්‍ය නිලධාරියා සිදු කලැයි කියන වංචා සහගත ක්‍රියාවක්
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ මොකද්ද ඒ

    england සිරිස් එකේ බ්‍රෝඩ්කාස්ට් එක ගැන පොඩි අවුලක් ගියා.
    මිලියන ගානකට කෙලපු කතාවක් :angry:
    විස්තරේ හරියටම දන්නේ නෑ.උබට හම්බ උනොත් දාපන්කෝ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ඉස්සර වගේ නෙවේ නෙ කැමරා බඩු ලාබයි තාක්ශනේ දියුණුයි නෙ. පොඩි වියදමක් යනව ඇත්තේ.

    අනික ක්‍රිකට් බෝඩ් එක කියන්නේ සල්ලි නැති තැනක්ය

    එහෙමත් නැ බන් ඔය වගේ live broadcast එකක් කරනවා කියන්නේ මිලියන ගානක වියදමක්
    ක්‍රිකට් මැච් එකක් නිසා අඩුම තරමේ camera 12 කින්වත් ශුට් කරනවා ඇති
    එතකොට වැඩකරන මිනිස්සු ගාන
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    england සිරිස් එකේ බ්‍රෝඩ්කාස්ට් එක ගැන පොඩි අවුලක් ගියා.
    මිලියන ගානකට කෙලපු කතාවක් :angry:
    විස්තරේ හරියටම දන්නේ නෑ.උබට හම්බ උනොත් දාපන්කෝ

    :shocked::shocked::eek::eek:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    විකාශන අයිතිය සම්බන්ධ කටයුත්තකදී ප්‍රධාන මූල්‍ය නිලධාරියා සිදු කලැයි කියන වංචා සහගත ක්‍රියාවක්

    ඇයි බං මුන්ට ඌගේ නම කියන්න බැරි.ඇයි ඕකුන්ව තාවත් තියාගෙන ගසා කන්න දෙන්නේ :angry: