මචං මට හොද වර්කවුට් මියුසික් ලිස්ට් එකක් දියන්. පැය 2ක් විතර එක දිගට ප්ලේ වෙන්න. යූටියුබ් එකේ තියෙන ඒව හරි නෑ බන්. සමහර චොර සිංදුත් අතර මැදට දාල තියෙනව. 


gaana.com gihin spanish guitar or Latin Guitar gahala play karapan , ,, umba wadagath minihek kiyala kiyala penei ethanata ena unta , , result eka kiyapan
try ekak deepan search parak dala , , apitath dapan honda ekak set wunoth
කඩ්ඩ බැරි එකා;23611921 said:patta ban mage taste eka![]()
කඩ්ඩ බැරි එකා;23611910 said:ninda yanawane ban?
eka machan eka ekage choice eka , , mata set wenne oka thamai , , umba thawa hoyala balahan ,, office eka asse lawata dagenna inna meka hondai mata , , gammak enawa amuthu

කඩ්ඩ බැරි එකා;23611921 said:patta ban mage taste eka![]()
meka down karala diyanko kawru hari
