Allion or premio around 4.5-5 million

Emios

Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Mchan හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,:shocked::shocked::shocked:

    maka dakkama ma bayath hithuna
    monawada ban occhara balanna one 260 wala thiyana awul
    AC , and string rack , eka witharai neda samhara car wala awlakata kiyala thiyenne
    ane pin sidda wei kiypan mokadda balanna one kiyala

    Ganna kalim toyota inspection report ekak ganin.kohomath 260 wala leda ne bn.happila kela wela tiyena ewa arenna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113

    ZRT260 නෙමෙයි මචං..
    මේක හොයාගන්න පට්ට කට්ටක් කෑවා බං..
    හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,
    මේක තමයි සුපිරියටම තිබ්බ වාහනේ, අදටත් එහෙමයි,
    මම බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ,
    ප්‍රාඩො ටීඑක්ස් එකකට යන්න ඉන්නේ ලබන අවුරුද්දෙ..
    ඒ වෙනකම් මේක දෙන්නේ නෑ බං කොහොමත්..
    මම ටොයටා විතරයි දාන්නෙත්, අපිව පරිස්සමට ගෙනියන වාහනේට සැප දෙන්න ඕන පුළුවන් තරම්:love:

    YFONEEa.jpg

    Mchn wheel set eka match wenne ne neda.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Mchan හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,:shocked::shocked::shocked:

    maka dakkama ma bayath hithuna
    monawada ban occhara balanna one 260 wala thiyana awul
    AC , and string rack , eka witharai neda samhara car wala awlakata kiyala thiyenne
    ane pin sidda wei kiypan mokadda balanna one kiyala

    AC compressor eka awul yanna puluwan kalyak yaddi. ehema unath kamak ne genuine 260 compressor ekakma replace karla thibboth. CVT eka hondhata thiyenne one (common to every CVT car).

    rack/suspension wage ewa nam ithin common maintenance items. wena 260 specific awulak ne. meter karakawala. kudu wenna happila hadapuwa thiyenewa wenna puluwan.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mchan හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,:shocked::shocked::shocked:

    maka dakkama ma bayath hithuna
    monawada ban occhara balanna one 260 wala thiyana awul
    AC , and string rack , eka witharai neda samhara car wala awlakata kiyala thiyenne
    ane pin sidda wei kiypan mokadda balanna one kiyala

    මචං මම අර කියපු පොර එක්ක තමා ගියේ බලන්න,
    මම සැටිස් උනත් ඌ මට පේන්නෙ නැති වැර්දි පෙන්නුවා,
    සමහර ඒවා ඉස්සරහ පස්ස වැදිලා හදලා, සමහර ඒවා ටච් අප් ගහලා,
    සමහර ඒවා අලුත් උනාට පාවිච්චි කරලා තියෙන්නේ හරක් වගේ,
    කොහොම උනත් හිතට හරියන එකක් සෙට් උනොත් ටොයටා හරි කාචෙක් කරන තැනකට දාලා ෆුල් රිපෝට් එකක් ගනින්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    141 eke fuel consumption awul kiyanawa neda?

    civic , lancer wala ehema awul nadda?

    auto gear wennath ona.

    nissan bluebird eka hoda nadda ban? sunny mona year ekada? sec. hand market eka hodaida?

    vios nam awul wage.

    oya mona wahaneth awul thiyenewa ban. age ekath ekka ena leda thiyenewa. fuel consumption wala podi podi wensakma thiyenne. wahane size ekai engine capacity ekath ekka beluwama 141 shape.

    bluebird eka hondhai 2009/10 ekak unath set karagana puluwan. thel nam godak karanne ne. second hand market eka ithin wahane condition eka anuwa thama. Toyota nam tikak hondhai aeth dan market trend eka wenas.
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43

    මචං මම අර කියපු පොර එක්ක තමා ගියේ බලන්න,
    මම සැටිස් උනත් ඌ මට පේන්නෙ නැති වැර්දි පෙන්නුවා,
    සමහර ඒවා ඉස්සරහ පස්ස වැදිලා හදලා, සමහර ඒවා ටච් අප් ගහලා,
    සමහර ඒවා අලුත් උනාට පාවිච්චි කරලා තියෙන්නේ හරක් වගේ,
    කොහොම උනත් හිතට හරියන එකක් සෙට් උනොත් ටොයටා හරි කාචෙක් කරන තැනකට දාලා ෆුල් රිපෝට් එකක් ගනින්

    ela machan thanks ban mewa kiyanawata