badinawada nadda kiyana eka matath loku prashnayak thama wayasa 21i![]()

හොද කඩුවකුයි පලිහකුයි ගනින්අපේ යාළුවන්ට තියෙන ප්‍රශ්න
1 අද හවසට කාල ගහන්නේ කොහොමද
2 බයික් එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්නේ කොහොමද
3 ගෑනිට/කෙල්ලට උපන්දිනේට අරන් දෙන්නේ මොනවද
4 ආතල් එකේ trip එකක් යන්න පුළුවන් පොට් එකක් තියෙනවද, මොකක්ද
මට තියෙන ප්‍රශ්න
1 ජනග්‍රහණය මේ විදිහට වැඩි උනොත් ජන සංහාරයක් කරන්න වෙයිද
2 රුසියාවයි ඇමෙරිකාවයි කෙලගත්තොත් ලංකාවට මොකක් වෙයිද
3 ඩොලර් එක පහලට වැටෙයිද
4 1018 release උන අලුත්ම games ගහන්න හොදම VGA එක මොකක්ද
5 ලබන අවුරුද්දෙවත් හරියන ජොබක් සෙට් වෙයිද
නිකමට කියන්නේ මට වයස 23යි![]()
21 ta mona magul da oiඅඩෝ මටත් 21යි බං.මේ ගිය සතියේ මම අපේ වයසේ එකෙක්ගේ වෙඩිමකටත් ගියා බං.ඒකට තව අපේ වයසෙ එකෙක් උගෙ දුවත් එක්ක ඇවිල්ලා හිටියා![]()
ohoma thamai ban hamoma.. oya lokuwata kasaada bandala lamai hadan inna unta owa kalaata passe thamai seen eka therenne. un nikan pattern ekata vage awurudu 25 vage venakota kellek hoyaagena passe kasaada bandala ithin seen eka karagena yanava.
un race ekak duwanava ban, monaa karannada track ekata pannama ithin duwannama epai.
ath ban keeyen ki denaada sathutin inne. anna aka hoyala balapan.. kasaada bandala geyak hadala lamai hitiya paliyata jeevithe sathutin saha lassanata gewenne naa. owa hamoma karannam vaale karana pirisak thamai vadipura inne..

මේ වගේ ත්‍රෙඩ් එකක් ඉහලින්ම තියෙන්න ඕනා කිරියේ. දිගටමකතා කරමු. ඇයි වැරදුනේ කියලා බලමු. කොතනද වැරැද්ද කියලා බලමු. වැරැද්ද හදාගමු.
මේව කියෙව්වම හිතෙනව පොඩිකාලේ තාත්තා දෙන දෙයක් කාලා ආතල් එකේ හිටපු කාලේ තරම් ආයිත් හොද කාලයක් එන්නෙ නෑ කියල.දැනටම එපා වෙලා තියෙන්නෙ.
අපේ යාළුවන්ට තියෙන ප්‍රශ්න
1 අද හවසට කාල ගහන්නේ කොහොමද
2 බයික් එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්නේ කොහොමද
3 ගෑනිට/කෙල්ලට උපන්දිනේට අරන් දෙන්නේ මොනවද
4 ආතල් එකේ trip එකක් යන්න පුළුවන් පොට් එකක් තියෙනවද, මොකක්ද
මට තියෙන ප්‍රශ්න
1 ජනග්‍රහණය මේ විදිහට වැඩි උනොත් ජන සංහාරයක් කරන්න වෙයිද
2 රුසියාවයි ඇමෙරිකාවයි කෙලගත්තොත් ලංකාවට මොකක් වෙයිද
3 ඩොලර් එක පහලට වැටෙයිද
4 1018 release උන අලුත්ම games ගහන්න හොදම VGA එක මොකක්ද
5 ලබන අවුරුද්දෙවත් හරියන ජොබක් සෙට් වෙයිද
නිකමට කියන්නේ මට වයස 23යි![]()

මොකක්ද අවුල , ජොබක් කරනවද , ජොබක් නැද්ද ,ඉගෙන ගන්නවද ...මොකක්ද case එක ?
Thama igenagannawa.minissunwa epa wela thiyenne
Thama igenagannawa.minissunwa epa wela thiyenne
මටනම් කියන්න තියෙන්නේ
1 එක්කෝ හොදට ඉගෙන ගෙන degree එකක් කරලා හොද ජොබ් එකක් කරපල්ලා,
එහෙම නැත්තන්
2 තමුන් පට්ටටම කැමති දේ පිස්සුවෙන් කරපල්ලා..
මේකෙන් හරියන්න කල් යයි ...
හැබෙයි හරියනවා හරියනවාමයි
කාලය ගැන වැඩිපුර හිතනවානම් 1
නිදහස,සතුට වගේ දේවල් ගැන හිතනවානම් 2