The most boring car ever 'The Suzuki Wagon R'

w20

Member
Mar 18, 2017
348
40
0
Earth

sure, මු ලංකාවේ ඉඳන් ඇමරිකාවේ වාහන ගැන හිතන,,,රුපියල් 100ක් වත් හම්බකරලා නැති ..අම්මගෙන් අමාරුවෙන් රු 500ක් ඉල්ලගෙන හවසට කොත්තුවක් කන පොරක්..

සිරාවට බන්. එක එකාට ගන්න පුලුවන් හිතට හරියන වාහනේ තාම එක එකා ගන්නේ. මොකද wagon R පාරවල් වල ගියාම පාර ගෙවෙනවද?
මට wagon R එකක් නැ. මට ඒ වාහනේ set වෙනෙත් නැ. එත් මන් කවදාවත් ඒ වාහනේ අව්ල් කියල කියනෙත් නැ. එක ඒකාට set වෙන වාහන වෙනස්.
මූ පිස්සෙක් වගේ වෙන එවුන් ගන්න වාහන වලට බනිනවා. මු වගේ එවුන්ට අනුකම්පා කරපන්. පව්.

මු අල්ලපු ගෙදර මිනිහටත් කියනවද දන් නෑ උබට ඔයිට වඩා හොද ගෑනියෙක් ගේන්න තිබ්බ අපරාදේ මේක කරගහගතේ කියල.

So_Damn_True_400x400.jpg
 

cyberartz123

Active member
  • Nov 18, 2008
    294
    91
    28

    අළුත් කාර් එකක 120 යන්න පික්සුද? යුනිමෝ එකෙන් කිව්වෙ නැද්ද පළමු කිලෝමීටර් 1000 ඇතුලත 70ට අඩුවෙන් යන්න කියල

    :oo::oo::oo:

    Eka tamai 100 pannala yaddi amuthu gadak awa. Man hithuwa tire wala kiyala
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Driving pleasure එක ගන්නත් , comfort එකේ යන්නත් ඕනේ නම් KIA Picanto එකක් ගනින්. හොඳ low end torque එකක් තියෙනවා. 993 CC, Petrol නම් එච්චර වැඩ කරන්නේ නැ. City 10-12 kmpl , දුර 15-16 kmpl.
    අපේ රටේ tax system එකේ හැටියට හැම දෙයක් ම තියෙන car එකක් below 3.5M වලට ගන්න බෑ
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    why not.. hell yeah......

    fun ගන්නෙපා බන් අනුකම්පා කරපන් කාගේ උනත් සල්ලිනෙ :D
    උන්ගේ රසය වෙනස්. පොඩි කාලේ ගෙවල් වල වාහන තිබුන එවුන් ඔය පෙට්ටි වගේ වාහන ගන්නවා අඩුයි.
    අලුතෙන් අතට සල්ලි ආපු එවුන් තමයි මොකක්හරි වාහනේකට ආසයි.quality එක බලන්නේ නැහැ :yes:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    fun ගන්නෙපා බන් අනුකම්පා කරපන් කාගේ උනත් සල්ලිනෙ :D
    උන්ගේ රසය වෙනස්. පොඩි කාලේ ගෙවල් වල වාහන තිබුන එවුන් ඔය පෙට්ටි වගේ වාහන ගන්නවා අඩුයි.
    අලුතෙන් අතට සල්ලි ආපු එවුන් තමයි මොකක්හරි වාහනේකට ආසයි.quality එක බලන්නේ නැහැ :yes:

    ochchara immotional wenna epa bn me yakada godak genane katha karanne. gamu api athal:D
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ochchara immotional wenna epa bn me yakada godak genane katha karanne. gamu api athal:D

    මොන පැත්තෙන් බැලුවත් ඕව ගන්න එවුන් මෝඩයි බන්.ලංකාවේ ආර්ථිකේ ට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ ඔය එක වාහනේකට ලක්ෂ 30 ගානක් පිට රට යනකොට ඩොලර් එක 160 තියෙන එකත් පුදුමයි.
    5 ශ්‍රී lancer car තාම පාරේ දුවනවා. මේවා කිව්වම wagon r ගත්තු එවුන්ට රිදිලා මනස්ගාත කියවනවා ඇත්ත පිළිගන්න කැමති නෑ තමන් ගොන් කම කරපු හින්ද :D
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    uber walata nam maru. piti passe hodata ida thiyanawa dennek ta yanna. city eke ehe mehe yanna hodai taxi purposes walata.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ochchara immotional wenna epa bn me yakada godak genane katha karanne. gamu api athal:D


    නම Richard Hammond.
    Emotional කියලා ලියාගන්න දන්නේ නෑ. එක එකාට හිනාවෙන්න දන්නවා. එච්චරයි.:lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    මොන පැත්තෙන් බැලුවත් ඕව ගන්න එවුන් මෝඩයි බන්.ලංකාවේ ආර්ථිකේ ට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ ඔය එක වාහනේකට ලක්ෂ 30 ගානක් පිට රට යනකොට ඩොලර් එක 160 තියෙන එකත් පුදුමයි.
    5 ශ්‍රී lancer car තාම පාරේ දුවනවා. මේවා කිව්වම wagon r ගත්තු එවුන්ට රිදිලා මනස්ගාත කියවනවා ඇත්ත පිළිගන්න කැමති නෑ තමන් ගොන් කම කරපු හින්ද :D

    බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් ගන්න කවුරුවත් ඩ්‍රයිවින් ප්ලෙෂර් වත් අවු 5 ට වඩා වාහනේ තියාගන්න වත් බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ... ඉතිං ලාන්සර් රිලයබිලිටිය මොකටද වැගන් ආර් එකට :yes:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් ගන්න කවුරුවත් ඩ්‍රයිවින් ප්ලෙෂර් වත් අවු 5 ට වඩා වාහනේ තියාගන්න වත් බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ... ඉතිං ලාන්සර් රිලයබිලිටිය මොකටද වැගන් ආර් එකට :yes:

    ඕව අපි වගේ තුන්වෙනි ලෝකේ රටවල් වලින් සල්ලි හුරගන්න හදන වාහන.අපේ එවුන් ගන්න ගියාම ඉවක් බවක් නැතුව ගන්නවා නැත්නම් tata නැනෝ වගේ ඒවා ගන්නේ මොන මනුස්සයද පොඩි හරි දැනුමක් තියේනම්.
    රජයට කරන්න දෙයක් නෑ උන් ගිවිසුම් ගහල වාහන ගෙන එක නවත්තන්න බැහැ.මිනිස්සු තමයි නවත්තන්න ඕන ඉල්ලුම් කරන එක.
    ගේනවනම් අවුරුදු 20ක් 30ක් පාවිච්චි කරන්න පුළුවන් වාහන ගෙන්නන්න ඕන.ලංකාවේ තියෙන හොඳ වාහන ටික කාලේ ඉවර වෙනකන් පට්ට ගහන්නත් ඕන.
    ඕව අවුරුදු 5ක් යනකොට ගත්තු ගානටවත් දෙන්න බෑ.ඉස්සර ගනිපු ටොයෝට 121 අවුරුදු ගානක් පාවිච්චි කරලා පට්ට ගහල ගත්තු ගානටත් වැඩියෙන් දෙනවා.ටොයෝට 121 එකයි wagon r එකයි සන්සන්දනේ කරන්නත් බැහැ මිලෙන් ඇරුනම.
    අවුරුදු 5ක් පාවිච්චි කරන්න ලක්ෂ 30 ගනාක් දීල අරගෙන අන්තිමට තව කාගේ හරි ඇඟේ ගහනවා බේරෙන්න.
    ප්ලැන් එක නම් හොඳයි තමන්ට එත් එකෙන් වාහනේ හොඳ වෙන්නේ නැහැ. :)
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    Sinhalu,

    Mage first car ekata.

    Brand-new ekak ganna loku unak tibuna.

    Kalayak tisse me vehicles tika compare kara kara ennawa.

    Man vehicle gana loku idea ekak na. But mage requirements and athe tiyena ganata matche wena hoda vehicle ekak tamai one. Habai Brand new.

    Kia Picanto :love:
    Perodua axia 2017
    Hyundai Grand i10
    WangonR Srtingray 2017
    Volkswagen UP :love:
    Daihatsu Mira ES 2017
    Alto turbo RS 2017

    Second hand japan hari Tawa tikak dala vitz ekak ganna tibuna ubata kiyanna epa dan.

    Uda mention karapu vehicles okkoma man baluwa, test drive kala.. eka dawasak nemei dawas ganak kokada ganne bala bala.

    Kia Picanto 2017/Vokswagen Up -
    Interior Build quality, Handling, Driving Pleassure, Safety athin Upaimai.
    Up! eke maintainance cost eka wadiy. parts ganan wadiy.
    Picanto eke pisipasse eda madi wage tikak. Man usa 5.11.. wadiunama kakul hirawenawa.
    up eke oluwa wadinawa roof eke.
    Me car dekama drive karaddi mara comfortable, handling supiri.
    dekema 6 air bags base model eke endanma enawa.
    Gedara kattiyat ekka gaman yanna gatte nattan man ganne Picanto eka. picanto eke lankawata ena model eke projection headlights and dual tone colors en na.

    wagonR straingray/Mira ES 2017 -
    Athule sahena edak tiyenawa anit ewata wada.
    Options gattot picanto,axia,up wala nati safety options tiyenawa.
    Mewagen Mira eke look eka wagenR ekata wada lassanai. impressive cute look ekak tiyenne. Mokada man boxy type look ekata echchra asa na.
    Me dekema pitipasse 3k dala test drive kala. AC 20ta wage dagena pitipasset 3k ekka yaddi pickup ekanam hodatama madi mata.
    Vehicle ekak overtake karanna pickup eka madi godak welawata. Gradually accelerate kale nattan vehicle eka sahena game ekak denawa gear ekata daganna rev karala.
    Alto walata wadanam ride eka comfortable godak.
    Mira eka hybrid nowunat thel karanawa wagonR eke ganatama wage.
    Mira eka traffic eke nawattuwma engine eka stop wenawa fuel save wenawa eken godak. but podi lag ekak enawa pickup eke. Kellekta wagena Mira eka niyamai.

    hyundai grand i10/Alto turbo RS kiyanna taram deyak na. Made in india. build quality eka tharamak hodai. pickup eka normal. but cheap look ekak tiyenne athule. alto eke look ekata asa une na. comfortable madi.

    Me tika witarai man padala balala idea ekak gatte. Mata vehicle gana loku experience ekak na.

    So antimedi mat gatta mage first car eka. Meka ganna kalin EK eke kattiyage reviews ehemat baluwa. Interior eka tikak cheap look. Dash board cheap plastic. But mage tibuna requirements okkoma fulfill una ekama car eka meka. Look eka, athule Space eka, Fuel economy and Safety. Palaweni 500km ewarai adata. Pickup eka Picanto eka wagema tiyenawa. WagonR eke wage pickup eke madikamak danen na elawaddi overtake karaddi ehema. Highway eke 120ta giya dannema natiwa. Vitz ekei mekei wadi wenasak driving experince eke danen na mata. Fuel colombo traffic eke 12k wage. Colombo->kandy->Bandarawela trip eke fuel economy 23kmpl tibuna. first service eken passe tamai hari fuel economy ek abalanna wenne. Wahane Gana magenam satisfaction eka hodatama hodai. :cool:

    View attachment 71947

    Meke car eke maintain cost eka saha spare parts cost eka aduida bn
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Wagon R nam first vehicle eka widiyata ganna eka mm nam hithanne na hondai kiala. Resale value eka pata gaala bahinawa. a kale 30ta gaththa eka den 27yi. second hand WagonR ganna kauruth kemathi na. Hari car ekaka driving experience ekak enne na. Lamai dennek wage inna stable family ekakata honda family car ekak thamange daily weda karaganna.
     
    Last edited: