1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

Sep 14, 2018
60
4
0
1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

මං යාලු වෙලා දැන් හුග කාලයක් වෙනවා.අපි දෙන්නගේ අදහස් මුල් කාලේදී හොදට ගැලපුනා. එත් පුංචි කාලයක් තුල එයාගේ ආකල්ප,ගති පැවතුම්,සිරිත් විරිත් ඔකොම හිතාගන්න බැරි විදියට වෙනස් උනා. අන්තිමට අදහස් ගැලපෙන්නේ නැතුව හැමදාම රණ්ඩු වෙන්නයි උනේ. සමහරක්විට වැරැද්ද මගේ වෙන්නත් පුළුවන්. ඒ කොහොමහරි මගේ හිතුමනාපෙට සම්බන්දෙ නැවතුවා. නවතලා මාසයක් විතර යනකන් මට කිසි ගානක් තිබුනේ නැ මං මගේ පාඩුවේ වැඩක් කරන් හිටියා. එත් මේ සතියක වගේ ඉදන් එයාව හැමවෙලේම මතක් වෙනවා.කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැ. මගේ ඔලුව විකාර වෙලා.මට මේවා කියන්න හොදම යාලුවෙකුත් නැ. උපදෙසක් ගන්න කියලත් කවුරුත් නැ. මං වැඩිය සොසල් කෙනෙකුත් නෙමෙයි. මේ වගේ වෙලාවක මං මොකක්ද කරන්න සුදුසුම? එයාව අමතක කරලා මගේ ගමන යන්නේ කොහොමද? මට ඇත්තටම එයාට පෙන්න showoff කරන්න කිසිම උවමනාවක් නැ. මගේ හිතේ තිබ්බ හින ටික සබැ කරගන්න තිබ්බනම් ඇති :yes:
 
  • Like
Reactions: priyade and tha123

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    කෙල්ලෙක් නම් සාමාන්‍යයෙන් මුල් කාලෙදි අඩාගෙන ඉන්නෙ. පස්සේ හොඳට ආතල් එකේ ඉන්නවා. කොල්ලෝ නම් මුලින් හොඳට ඉඳලා පස්සේ තමයී කාළයක් යනකන් කල්පනා කරන්නේ.

    ඔයා කෙල්ලෙක් කියල ෂුවර් ද?
     
    Sep 14, 2018
    60
    4
    0
    කෙල්ලෙක් නම් සාමාන්‍යයෙන් මුල් කාලෙදි අඩාගෙන ඉන්නෙ. පස්සේ හොඳට ආතල් එකේ ඉන්නවා. කොල්ලෝ නම් මුලින් හොඳට ඉඳලා පස්සේ තමයී කාළයක් යනකන් කල්පනා කරන්නේ.

    ඔයා කෙල්ලෙක් කියල ෂුවර් ද?

    මං කොල්ලෙක් බන් :angry::angry:
     
    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    90f96b68e2c242d1ac5d6a4f487cc894--man-vs-girly-stuff.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කෙල්ලෝ වෙනස් වෙනවා බන් පට ගාලා. ඔය වගේ නැතත් මටත් ඔය වගේ ලගින් යන දෙයක් වුනා. සමහරවිට ගෙවල් වලින් එන pressure එකට උන් පට ගාලා වෙනස් වෙනවා. අපිට හිතාගන්නත් බැහැ ඔ්වා. ඔ්වාට මීටරෙන් හිතලා කල්පනා කරල ගේම ගහන්ඩ ඔ්න. නැත්නම් පිස්සෙක් වෙනවා. :yes:

    මම කලින් තැනක දැම්මා සීන් එක කෙටියෙන් :) >>>> https://www.elakiri.com/forum/showpost.php?p=23614016&postcount=3
    හිත හදාගන්ඩ එලකිරි කොල්ලෝ මට සැහෙන සප් එකක් දුන්නා :) >>> https://www.elakiri.com/forum/showthread.php?t=1867369

    තරහා වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැ අපි මොකද්ද මේ ගෙවන ජීවිතය. මිනිස්සු තරහ කරගන්නවට වැඩිය කරන්ඩ දේවල් තියෙනවා මේ ජීවිතෙන්.

    හිතේ පොඩි දුකක් නැතිවමත් නෙවේ. මගේ මොන ප්‍රශ්නයක් ආවත් එයාට කිවුවා. එයාත් මට කිවුවා. මේ ප්‍රශ්නෙ එතකොට කාටද කියන්නේ හිටං. මට වෙන කතා කරන්ඩ කෙනෙක් හිටියෙත් නැහැ. මගේ හිතේ තිබුන දුක යැව්වෙත් එයාම තමයි. එච්චරට හොද කෙල්ල අපරාදෙ කියන්න බැහැ :( . පුරුද්දට වගේ ඉදලා හිටලා කතා කරනවා .හිතේ සාංකාව වගේ .. ඉස්සර හැමදාම raata නිකන් ඔහේ කියව කියව ඉන්නවා වට්ස්ඇප් එකේ ආගිය මුලගිය තොරතුරු.. පුලුවන් තරම් ඉක්මනට හිත හදාගෙන ඒකත් අඩු කරලා දාන්ඩ ඔ්න :) උන්ටත් කියල ජීවිතයක් තියෙන්ඩ එපැයි ඉතින්. :) ආයෙ ඒ වගේ කෙල්ලෙක් හොයාගන්ඩ පුලුවන් වෙයිද නම් දන්නැහැ ඉතින් බලමු බෝලෙ එන විදියකට බැට් කරමු ජීවිත මැච් එක පරදින්ඩත් බැහැනෙ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Voltage mathak una...:P

    මචන් උදේ ඉදන් උබ වගේ SLT එකත් එක්ක love කර කර ඉදලා හරි යන්නේ නැහැ :P . කෙල්ලෙක් සෙට් කරගනින් උබත් කෙල්ලෙක් නැතිනම් . ආදරේන් පැරදිලා බලපන් ඒකෙ අමුතුම රහක් තියෙනවා ප්රෙන් :rolleyes:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    මචන් උදේ ඉදන් උබ වගේ SLT එකත් එක්ක love කර කර ඉදලා හරි යන්නේ නැහැ :P . කෙල්ලෙක් සෙට් කරගනින් උබත් කෙල්ලෙක් නැතිනම් . ආදරේන් පැරදිලා බලපන් ඒකෙ අමුතුම රහක් තියෙනවා ප්රෙන් :rolleyes:

    Appa awurudu 7 ohoma kara. Dan ekita lamayekuth innawa...:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    They want money after married.

    සල්ලි කතාවනම් ඇත්ත බන්. කෙල්ලෝ කැමතියි හොදට සල්ලි තියෙන උන්ට.
    වැරද්දක් කියන්නත් බැහැ බන් ඉතින්. කවුද කැමති හිගන්නෙක්ව බැදලා ජාති ණය ගෙව ගෙව ඉන්න
    :)
     
    Sep 14, 2018
    60
    4
    0
    කෙල්ලෝ වෙනස් වෙනවා බන් පට ගාලා. ඔය වගේ නැතත් මටත් ඔය වගේ ලගින් යන දෙයක් වුනා. සමහරවිට ගෙවල් වලින් එන pressure එකට උන් පට ගාලා වෙනස් වෙනවා. අපිට හිතාගන්නත් බැහැ ඔ්වා. ඔ්වාට මීටරෙන් හිතලා කල්පනා කරල ගේම ගහන්ඩ ඔ්න. නැත්නම් පිස්සෙක් වෙනවා. :yes:

    මම කලින් තැනක දැම්මා සීන් එක කෙටියෙන් :) >>>> https://www.elakiri.com/forum/showpost.php?p=23614016&postcount=3
    හිත හදාගන්ඩ එලකිරි කොල්ලෝ මට සැහෙන සප් එකක් දුන්නා :) >>> https://www.elakiri.com/forum/showthread.php?t=1867369

    තරහා වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැ අපි මොකද්ද මේ ගෙවන ජීවිතය. මිනිස්සු තරහ කරගන්නවට වැඩිය කරන්ඩ දේවල් තියෙනවා මේ ජීවිතෙන්.
    තැන්ක්ස් බෝ මං කියවනම් දැන්

    හිතේ පොඩි දුකක් නැතිවමත් නෙවේ. මගේ මොන ප්‍රශ්නයක් ආවත් එයාට කිවුවා. එයාත් මට කිවුවා. මේ ප්‍රශ්නෙ එතකොට කාටද කියන්නේ හිටං. මගේ හිතේ තිබුන දුක යැව්වෙත් එයාම තමයි. වෙන කතා කරන්ඩ කෙනෙක් හිටියෙත් නැහැ. එච්චරට හොද කෙල්ල අපරාදෙ කියන්න බැහැ. පුරුද්දට වගේ ඉදලා හිටලා කතා කරනවා .හිතේ සාංකාව වගේ .. ඉස්සර හැමදාම raata නිකන් ඔහේ කියව කියව ඉන්නවා වට්ස්ඇප් එකේ ආගිය මුලගිය තොරතුරු.. පුලුවන් තරම් ඉක්මනට හිත හදාගෙන ඒකත් අඩු කරලා දාන්ඩ ඔ්න :) උන්ටත් කියල ජීවිතයක් තියෙන්ඩ එපැයි ඉතින්. :) ආයෙ ඒ වගේ කෙල්ලෙක් හොයාගන්ඩ පුලුවන් වෙයිද නම් දන්නැහැ ඉතින් බලමු බෝලෙ එන විදියකට බැට් කරමු ජීවිත මැච් එක පරදින්ඩත් බැහැනෙ
    මාත් එහෙමයි මචන් හැමදේම එයාට කිව්වා. නොකියපු දෙයක් නැති තරම්. මුල් කාලේ එයත් මට හැමදේම කිව්වා හැබැයි මං ඔය උඩ කියන වෙනස් වේම උනාට පස්සේ මට ගොඩක් දේවල් හංගලා කියලා එලි උනා.මටනම් අයේ කිසිම දුකක් එයා එක්ක බෙදාගන්න ආසාවක් නැ. මොකද එකෙන් වෙන්නේ අයෙත් එයාට ලං වෙන එක.එයා වෙනස් උන හේතුව මට තාම හිතාගන්න බැ. ගෙදරින් ආපු pressure එකටද නැත්නම් යාලුවෝ නිසාද කියලත් සැකයි.
     
    • Like
    Reactions: Voltage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    සල්ලි කතාවනම් ඇත්ත බන්. කෙල්ලෝ කැමතියි හොදට සල්ලි තියෙන උන්ට.
    වැරද්දක් කියන්නත් බැහැ බන් ඉතින්. කවුද කැමති හිගන්නෙක්ව බැදලා ජාති ණය ගෙව ගෙව ඉන්න
    :)

    Mama higannek kale ekine...:eek:
     
    Sep 14, 2018
    60
    4
    0

    හිත හදාගන්ඩ එලකිරි කොල්ලෝ මට සැහෙන සප් එකක් දුන්නා :) >>> https://www.elakiri.com/forum/showthread.php?t=1867369

    උබ මේ ත්‍රේඩ් එකේ කියලා තියෙන දේමයි දැන් මං කරන්නෙත්. එයාගේ profile එක බල බල එකේ එයා දාන පොස්ට් වලට හිත අවුල් කරගන්නවා. :(