Badulle Hotel ekak

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,540
    1,346
    113
    Rathnapure
    බලුල්ලෙ ගිහින් නවතින්න හොඳ හොටෙල් මොනවද තියෙන්නෙ. 6 දෙනෙකුට වගේ. අඩු ගානකට හොඳ ප්ලේස් එකක් කියන්ඩකෝ.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    බලුල්ලෙ ගිහින් නවතින්න හොඳ හොටෙල් මොනවද තියෙන්නෙ. 6 දෙනෙකුට වගේ. අඩු ගානකට හොඳ ප්ලේස් එකක් කියන්ඩකෝ.

    මුතියංගනය පන්සල ඉස්සරහම තියෙන වැලිගම හොලිඩේ ඉන් එක හොදටම හොදයි

    පට්ට විවු එක, කෑමත් හොදයි, ගණන් සාදාරනයි. යන්න කලින් බුක් කරලා යන්න


    https://www.booking.com/hotel/lk/we...eep_landing=1&sb_price_type=total&type=total&
     
    Last edited:
    • Like
    Reactions: SuperX