World lagerst submarine

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force

    Soviet-Typhoon-Class-the-biggest-submarine-ever-made-theres-a-man-on-the-deck.jpg

    Russian typhoon class submarine
    1976 ussr එකෙන් හදන්නේ. Submarine 6 ක් හදනවා දැනට ක්‍රියාත්මකව තියෙන්නේ එක submarine එකයි.

    https://en.m.wikipedia.org/wiki/Typhoon-class_submarine
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇයි අපේ ලංකාවට මෙව්වා නැත්තේ? ඔබතුමා ආණ්ඩුවට කියන්නකෝ ගන්න කියලා. ඔබතුමා කිව්වොත් අහයි ආණ්ඩුව
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇයි අපේ ලංකාවට මෙව්වා නැත්තේ? ඔබතුමා ආණ්ඩුවට කියන්නකෝ ගන්න කියලා. ඔබතුමා කිව්වොත් අහයි ආණ්ඩුව

    submarine ekak thiya hariyata navy ship wath nathi ratak api.:lol::lol::lol:

    apita owa nadathu karanna ba yana wiyadama wadi.
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ඇයි අපේ ලංකාවට මෙව්වා නැත්තේ? ඔබතුමා ආණ්ඩුවට කියන්නකෝ ගන්න කියලා. ඔබතුමා කිව්වොත් අහයි ආණ්ඩුව

    :lol:
    ඕවා අරගන්න වියදං කරන සල්ලි නඩත්තුව ට වියදං කරන්න ඕනේ සල්ලි වලිනුයි ලංකාව දියුණු කරන්න පුළුවන් වෙයි :lol:
    අනික කවුද ලංකාවට එක්ක යුද්ධ කරන්න එන්නේ? Usa navy එකේ එක aircraft carriers එකක් එව්වා නම් ඇති. මුලු srilankan airforce එකේ ම තියෙන ඔක්කොම planes, helicopters ගණනටත් වඩා ඔය එක ship එකක fighter jets තියෙනව. :cool:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    එ බාගෙට හදල තිබ්බ එකක් නේද? එ දවස් වල news වලට පෙන්නුව එක. ඒවා නම් හෙන පොඩි නේ.

    සමහර රටවල කුඩ්ඩෝ කුඩු අදින්නේත් සබ් වලින්.අපිට මොන සබ් ද :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකෙ ඉන්න උන්ට මුහුද යටට වෙලා ටික ටික හුස්ම හිරවෙලා මැරෙන්න වෙද්දි කොහොම දැනෙයිද :sorry:
    ටික ටික වතුර ලීක් වෙන්න ගත්තාම කොහොමද :( පීනන්න දිහාවක්වත් නෑ බේරගන්න කවුරුත් නෑ :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඕකෙ ඉන්න උන්ට මුහුද යටට වෙලා ටික ටික හුස්ම හිරවෙලා මැරෙන්න වෙද්දි කොහොම දැනෙයිද :sorry:
    ටික ටික වතුර ලීක් වෙන්න ගත්තාම කොහොමද :( පීනන්න දිහාවක්වත් නෑ බේරගන්න කවුරුත් නෑ :(

    මොකෝ බැරි .ඇතුලේ වතුර පිරුනම ඕන තරම් පීනන්න බැරියේ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ඕකෙ ඉන්න උන්ට මුහුද යටට වෙලා ටික ටික හුස්ම හිරවෙලා මැරෙන්න වෙද්දි කොහොම දැනෙයිද :sorry:
    ටික ටික වතුර ලීක් වෙන්න ගත්තාම කොහොමද :( පීනන්න දිහාවක්වත් නෑ බේරගන්න කවුරුත් නෑ :(

    Phobia එකක් තියෙනව නේද? :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකෝ බැරි .ඇතුලේ වතුර පිරුනම ඕන තරම් පීනන්න බැරියේ

    :rolleyes: :angry:
    කොහෙට පීනන්නද අර පිල්ම් වල පෙන්නනව වගේ වහලෙ ගාවටම පිරෙනකනුත් හැමෝම බලාපොරොත්තු තියාගෙන නහය වහලෙ ගෑවෙන ගානට තියාගෙන අන්තිම මොහොත වෙනකනුත් පණ බේරගන්න දඟලයි :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    :rolleyes: :angry:
    කොහෙට පීනන්නද අර පිල්ම් වල පෙන්නනව වගේ වහලෙ ගාවටම පිරෙනකනුත් හැමෝම බලාපොරොත්තු තියාගෙන නහය වහලෙ ගෑවෙන ගානට තියාගෙන අන්තිම මොහොත වෙනකනුත් පණ බේරගන්න දඟලයි :(

    හුස්ම හිර වෙලා මැරෙන එක හොඳයි යකෝ ඕකෙන් එලියට ඇවිත් චප්ප වෙලා මැරෙනවට වඩා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හුස්ම හිර වෙලා මැරෙන එක හොඳයි යකෝ ඕකෙන් එලියට ඇවිත් චප්ප වෙලා මැරෙනවට වඩා.

    උඹ විනාඩියක් විතර හුස්ම හිරකරගෙන ඉඳල බලපංකො කොහොමද දැනෙන ආතල් එක කියල :dull:
    එක පාරට ඔලුව චප්ප වුනා නං වේදනාවක් දැනෙයිද කියල කියන්නත් බෑ වේදනාව දැනෙන කෑලි වේදනාව දැනෙන්න කලිං විනාශ වෙනවනෙ :) චප්ප වෙලා මැරෙන එක හුස්ම හිරවෙලා මැරෙනවට වඩා සැපයි :yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඇයි අපේ ලංකාවට මෙව්වා නැත්තේ? ඔබතුමා ආණ්ඩුවට කියන්නකෝ ගන්න කියලා. ඔබතුමා කිව්වොත් අහයි ආණ්ඩුව

    අමරබන්දු රුපසිංහ ගෙන් අහන්න ඔන.....................