Russian typhoon class submarine
1976 ussr එකෙන් හදන්නේ. Submarine 6 ක් හදනවා දැනට ක්රියාත්මකව තියෙන්නේ එක submarine එකයි.
https://en.m.wikipedia.org/wiki/Typhoon-class_submarine

ඇයි අපේ ලංකාවට මෙව්වා නැත්තේ? ඔබතුමා ආණ්ඩුවට කියන්නකෝ ගන්න කියලා. ඔබතුමා කිව්වොත් අහයි ආණ්ඩුව

ඇයි අපේ ලංකාවට මෙව්වා නැත්තේ? ඔබතුමා ආණ්ඩුවට කියන්නකෝ ගන්න කියලා. ඔබතුමා කිව්වොත් අහයි ආණ්ඩුව

koti laga thibila sub ekak hambuna neda?
එ බාගෙට හදල තිබ්බ එකක් නේද? එ දවස් වල news වලට පෙන්නුව එක. ඒවා නම් හෙන පොඩි නේ.

ඕකෙ ඉන්න උන්ට මුහුද යටට වෙලා ටික ටික හුස්ම හිරවෙලා මැරෙන්න වෙද්දි කොහොම දැනෙයිද
ටික ටික වතුර ලීක් වෙන්න ගත්තාම කොහොමදපීනන්න දිහාවක්වත් නෑ බේරගන්න කවුරුත් නෑ
![]()
ඕකෙ ඉන්න උන්ට මුහුද යටට වෙලා ටික ටික හුස්ම හිරවෙලා මැරෙන්න වෙද්දි කොහොම දැනෙයිද
ටික ටික වතුර ලීක් වෙන්න ගත්තාම කොහොමදපීනන්න දිහාවක්වත් නෑ බේරගන්න කවුරුත් නෑ
![]()

මොකෝ බැරි .ඇතුලේ වතුර පිරුනම ඕන තරම් පීනන්න බැරියේ

![]()
කොහෙට පීනන්නද අර පිල්ම් වල පෙන්නනව වගේ වහලෙ ගාවටම පිරෙනකනුත් හැමෝම බලාපොරොත්තු තියාගෙන නහය වහලෙ ගෑවෙන ගානට තියාගෙන අන්තිම මොහොත වෙනකනුත් පණ බේරගන්න දඟලයි![]()
හුස්ම හිර වෙලා මැරෙන එක හොඳයි යකෝ ඕකෙන් එලියට ඇවිත් චප්ප වෙලා මැරෙනවට වඩා.

චප්ප වෙලා මැරෙන එක හුස්ම හිරවෙලා මැරෙනවට වඩා සැපයි 
ඇයි අපේ ලංකාවට මෙව්වා නැත්තේ? ඔබතුමා ආණ්ඩුවට කියන්නකෝ ගන්න කියලා. ඔබතුමා කිව්වොත් අහයි ආණ්ඩුව