උඹ විනාඩියක් විතර හුස්ම හිරකරගෙන ඉඳල බලපංකො කොහොමද දැනෙන ආතල් එක කියල
එක පාරට ඔලුව චප්ප වුනා නං වේදනාවක් දැනෙයිද කියල කියන්නත් බෑ වේදනාව දැනෙන කෑලි වේදනාව දැනෙන්න කලිං විනාශ වෙනවනෙචප්ප වෙලා මැරෙන එක හුස්ම හිරවෙලා මැරෙනවට වඩා සැපයි
![]()
මූ නම් හුස්ම හිරවෙලා මැරිච්ච එකෙක්ද කොහෙද


චප්ප වෙලා මැරෙන එක හුස්ම හිරවෙලා මැරෙනවට වඩා සැපයි 