matrimony sites in Sri Lanka

NotiPutha

Banned
May 6, 2015
102
43
0
කොල්ලනේ මොනවද ලංකාවෙ තියෙන හොද matrimony sites . :)
වටේ යවන්නේ නැති බොරු scams-profiles නැති සයිට් එකක් වෙන්න ඕන. බදින්ඩත් කාලෙ හරි දැන්.

උදව්වක් දෙනවද
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,847
    49,139
    113
    සේදවත්ත
    Screenshot_20220129-112501.jpg

    ශෙන්ශයි ෆුශුමා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කොල්ලනේ මොනවද ලංකාවෙ තියෙන හොද matrimony sites . :)
    වටේ යවන්නේ නැති බොරු scams-profiles නැති සයිට් එකක් වෙන්න ඕන. බදින්ඩත් කාලෙ හරි දැන්.

    උදව්වක් දෙනවද
    ඩිවෝස් එකටත් දැන්ම ලෝයර් කෙනෙක් හොයලා තියාගන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,847
    49,139
    113
    සේදවත්ත
    මේකේ වැඩි හරියක් ෆේක් නේ බන්. NIC එහෙම වෙරිෆයි කරලා තියෙන්නේ හෙනම පොඩ්ඩයි.
    ඔව් ඉතින් , ඔවගේ ඉන්නෙ ලොන්ත කෑලි. ටින්ඩර් තමා හොද එකේ තරමක හොද ඇරගන්න පුලුවන් ඒවා ඉන්නවා
     
    • Sad
    Reactions: Heshan Daminda