Not true
![]()
ඉතිං මම කිව්ව එක හරිනේ. උබ ප්‍රස්ථාරයක් හරියට බලන්න දන්නේ නැද්ද?
සාමානයෙන් අගෝස්තු 27 ඉදං මේ වෙනකොට ලංකා රුපියල 3.82(LKR) අවප්‍රමාණය වෙද්දී ඉන්දියන් රුපියල ඒ කාලය තුල 6(LKR) වගේ අවප්‍රමාණය වෙලා තියෙනවා.

ලංකාවේ රුපියල විතරක් නෙමේ, ඩොලරයට සාපේක්ෂව ගොඩක් මුදල් ඒකක කඩා වැටෙමින් පවතින්නේ. ඇත්තටම කිව්වොත් මෙතන වෙන්නේ ඩොලරය ශක්තිමත් වෙන එක. ඉන්දියන් රුපියල තමයි කලාපයේ වේගයෙන් අවප්‍රමාණය වෙන්නේ.
අනික ලංකාවේ රුපියල පහුගිය කාලේ 120 වගේ රේට් එකේ තියං හිටියේ කෘතිමව. දැන් මේක වැටෙන්න දීලා තියෙන්නේ මේකට හම්බෙන ස්භාවික ස්ථිර අගය ලැබෙනකන්. මෙහම වැඩිවෙලා, ආයේ අඩුවෙන්නත් පුළුවන්.
මේ ගැන ලස්සන පැහැදිලිකිරීම් ඉකොනෝමැට්ටගේ බ්ලොග් එකේ තිබ්බ. කැමැත්තක් තියෙන අය ඒ බ්ලොග් එක බලන්න.
http://economatta.blogspot.com/
සීහලුන්ගේ අවසානය ලගයි වගේ 200 ගියාම කැදවත් බීල බේරියල්ල..ලක්ශ 62එක් මීහරක්ගෙ කෙරුවාව ශෝක්..

GBP ekata sapekshawa LKR kadan watenne ai?
https://www.xe.com/currencycharts/?from=GBP&to=LKR&view=1M

හැම comment එකේම ගොනෙක් වගේ එකම කියන්න එපා බන්. මාත් UNP විරෝධියි. ඒත් රුපියලට එන්න එන්න කෙල උනේ ඔක්කොගෙම කෙරුවාවෙන් මිසක් UNP උන් අවුරුදු 3න් මෙච්චර කාලෙකට හොදට ශක්තිමත්ව තිබ්බ රුපියලක් වැට්ටුවේ නැ.![]()
ඔව් ගැන අහන්න එපා රුපියල කඩන් වටෙද්දි ආර්තිකය ස්ථාවර වෙනව කියන මීහරක් උන්..