pirates of the caribbean බලල නෑහොඳයිද වෙලාවක බලන්න ඕනෙ
![]()
ඒක බලලා නැ , මේක බලලා නැත්නම් වැඩකුත් නැ Johnny Depp ඉන්නේ , බලහන් මුල ඉදන් අදමයකෝඒක බලලා නැ , මේක බලලා නැත්නම් වැඩකුත් නැ Johnny Depp ඉන්නේ , බලහන් මුල ඉදන් අදම
කම්මැලි නැතුව බලන්න පුලුවන්ද ? walt disney හින්ද මං හිතුවෙ මල් ගස් වටේ නටන ජාතියෙ කතාවක් වෙන්න ඇති කියලකම්මැලි නැතුව බලන්න පුලුවන්ද ?


pirates of the caribbean බලල නෑහොඳයිද වෙලාවක බලන්න ඕනෙ
![]()
Podi kale baladdi nam gathi
e kale apita movies wala fights and jokes thibbahama athi neh ?
dan nam eka echchara kick ekak naha ban![]()
kamak naha balapan podi change ekakatath ekka

na mn dnna tharamin thanos marenne nam na monama ekakawath....

ගැහුවට කමක් නෑ මේ වගේ හැල වැඳිරියො දාන්නැතුව හදනවනංමුන් හොඳයි බලාගෙන පිළිකුල් භාවනාව කරන්න හැටි විතරක්
![]()

(මාර්වල්ලත් ගෑණියෙක් හින්දා කෙලවගනිදා මන්දා....
)
Laid in America Blpn



මෙතන කළු කොට කැත සින්ඝලු කෑ ගැහුවට ඔය ෆිල්ම් වලට ගන්නේ හරියටම ගැලපෙන උන්ව එකට උන්ට වෙනම කාස්ටින් ඩීරේක්ටර්ස් ලා පවා ඉන්නවා මේකට හරියනම කෙල්ල තමා අරන් තියෙන්නේ කොමික් එකේ Carol Danvers කියන්නේ USAF පයිලට් කෙනෙක් ඉතින්
USAF පයිලට් කෙනෙක් ගෙන් උබලට ඕන ජාතියේ සුකිරි සුකුමල උඩ යට හොදට තියන කැල්ලක් බලාපොරොත්තු වෙන්න එපා ..මේකේ කෙල්ල සුපිරි නියම personality එකක් තියෙන්නේ චරිතේට ගැලපෙන්න...
මරුසිරා;23638466 said:feminism in action ..
once a man become a woman![]()
සිරාම බන්...ෆිලුම ආවාම බලමුකො....මටනම් මෙක බලන්ඩවත් හිතෙනෙ නෑ බල්මුකො මුන්දගෙ හැඩ නම් නෑ වැඩ වත් තියෙයිද කියලා....(මාර්වල්ලත් ගෑණියෙක් හින්දා කෙලවගනිදා මන්දා....
)
Meya Shemale ban. Captain Marvel ne. Ehetath na mehetath na![]()