ඇමේසන්-Amazon CEO and Dr. Yasantha

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආචාර්ය යසන්ත රාජකරුණානායක (කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ) සහ ජෙෆ් බෙසොස් (Amazon Founder and CEO)

    2Q==

    දෙදෙනා අතර මීට වසර 34 කට පෙර ඇතිවූ කතාබහක් සම්බන්ධයෙන් ඇමේසන් නිර්මාතෘ මතකය අවදි කරලා තියෙනවා.

    ජෙෆ් භෞතික විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නකාලේ ආංශික අවකලන සූත්‍ර ප්‍රශ්නයක් විසඳ ගන්න බැරිව ඉන්නකොට ගණිතයට දක්ෂ ජෝ කියන එයාගේ යාලුවත් එක්ක එකතුවෙලා පැය තුනක් හදන්න උත්සහ කරනවා...

    ආංශික අවකලන සූත්‍ර:-

    79c995b429a76acbb0c2656b4ef8fde2a0812ab6

    eq0002P.gif

    බැරිම තැන දෙන්න යසන්ත කියලා දක්ෂ ශිෂ්‍යයෙක්ගෙන් අහනවා... (යසන්ත ලංකාවේ කෙනෙක් :P )
    මේ යසන්ත පොඩි වෙලාවක් බලාගෙන ඉඳලා මේකේ උත්තරය කොසයින් ටීටා කියලා තියෙනවා... ඊට පස්සේ පිටු දෙක තුනක් ගණන හදලා ව්විජ ගණිත සුලු කිරීම් කරලා උත්තරේ කොසයින් ටීටා කියලා පෙන්වනවා...
    අහන්න දෙයක් නෑ ජෙස් හොල්මන් වෙලා අහනවා ඔයා ක්ෂණිකව හිතලා කොහොමද උත්තරේ කිව්වේ කලින් කියලා... යසන්ත කියනවා මීට අවුරුදු තුනකට කලින් මම මේ වගේ ගණනක් හැදුවා, ඒකට පොඩ්ඩක් එහා මෙහා කලාම කොසයින් කියලා උත්තරේ එනවා කියලා.
    ජෙෆ්ට එදා හිතුනලු න්‍යායාත්මක භෞතික විද්‍යාවෙන් තමාට ඉදිරියෙන් අය ඉද්දි තමන්ගේ ගමන වෙනස් පැත්තකින් යන්න ඕනේ කියලා.

    ඒ ජෙෆ් තමා ඇමේසන් කියන අති සාර්ථකම වෙළෙදපොලේ නිර්මාතෘ

    මේ වීඩියෝ එක බලන්න

    DncPBFeWwAACC_-.jpg

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    Oya Jeff ta bari ai? Amazon lankawata international shipping dena widiyata diunu karanna, Yasanthata karana garu kireemak widiyata.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oya Jeff ta bari ai? Amazon lankawata international shipping dena widiyata diunu karanna, Yasanthata karana garu kireemak widiyata.
    අන්නේකයි... :D
    බිස්නස් සමබන්ධකම් අතර බැඳීමක් නැතුව ඇති. සාර්ථක වෙන්න හේතුවත් ඒකද දන්නේ නෑ
     
    • Like
    Reactions: jhnnwp

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    danne nathi deyak dan gaththa,
    You have given out too much Reputation in the last 24 hours, try again later
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    Entrepreneurship should be taught in Sri Lankan School syllabus.
    :yes: sinhalenuth kiyapan.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    Entrepreneurship should be taught in Sri Lankan School syllabus.
    :yes: sinhalenuth kiyapan.

    Lankawe School walai ape Parents lagei mindset eka hedila thiyenne ban hondata igena gena honda job ekak karapalla kiyala. Ithin ape generation eke unwath wenas widihakata hithala wenas deyak karanawa adui.

    E mindset eka escole kaledima wenas karanna one issarahata. Nethnam next generation ekath me wagema job ekak karanna balagena igena ganna minissuma thamai enne.

    Aduma gane ape University level ekewath oya deta priority denawa adui.

    Othana thiyenne Lankawe un Practical deta daksha nehe kiyana eka newei. Unta ehema ona wenas dewal karanna ona nehe. Paduwe honda salary ekak dena job ekak karagena Job ekakata US, Europe, Australia penaganna thamai one.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    https://www.linkedin.com/in/yasantha-rajakarunanayake-aa23568/

    This great Sri Lankan mind is just another Director of a Company meanwhile Jeff Bezos is the richest man in the world while creating thousands of job opportunities.

    Entrepreneurship should be taught in Sri Lankan School syllabus.:)

    ඔයා හිතන විදියට ජෙෆ් නම් හිතලා නෑ...
    ජෙෆ් කියන්නේ නම් එයාට යසන්තගේ හැකියාව නැති නිසා එයා වෙනස් මාර්ගයකට ගියා කියලා... අද යසන්ත කරන වැඩේ ජෙෆ් කරන්න ගියා නම් එයා අසාර්ථක වෙන්න ඉඩ තිබ්බා... යසන්ත එයා අසාර්තකයි කියලා කවදාවත් නොහිතනවා ඇති ජෙෆ් වගේම.

    ලංකාවේ එන්ට්‍රොප්‍රෙනර්ස්ලා හැදෙන එක වටිනවා... ඒක හැම පුරවැසියටම අදාළයි. යසන්තට අදාළ නොවුනත්...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එකම තැන උන්නු මිනිස්සු දෙන්නෙක් වෙනස් පාරවල් දෙකක ගිහින්.මේ කතාව නම් අදමයි ඇහුවේ. Amazon එකේ CEO දැක්කෙත් අදමයි.මට මේ මනුස්සය නිකං x-men එකේ Professor Charles වගේ.:):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    Lankawe School walai ape Parents lagei mindset eka hedila thiyenne ban hondata igena gena honda job ekak karapalla kiyala. Ithin ape generation eke unwath wenas widihakata hithala wenas deyak karanawa adui.

    E mindset eka escole kaledima wenas karanna one issarahata. Nethnam next generation ekath me wagema job ekak karanna balagena igena ganna minissuma thamai enne.

    Aduma gane ape University level ekewath oya deta priority denawa adui.

    Othana thiyenne Lankawe un Practical deta daksha nehe kiyana eka newei. Unta ehema ona wenas dewal karanna ona nehe. Paduwe honda salary ekak dena job ekak karagena Job ekakata US, Europe, Australia penaganna thamai one.

    Hari danwath meke inna deshapaluwanta meka kiyawaganna puluwan weida? Sinhalen dapu nisa...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    ඔයා හිතන විදියට ජෙෆ් නම් හිතලා නෑ...
    ජෙෆ් කියන්නේ නම් එයාට යසන්තගේ හැකියාව නැති නිසා එයා වෙනස් මාර්ගයකට ගියා කියලා... අද යසන්ත කරන වැඩේ ජෙෆ් කරන්න ගියා නම් එයා අසාර්ථක වෙන්න ඉඩ තිබ්බා... යසන්ත එයා අසාර්තකයි කියලා කවදාවත් නොහිතනවා ඇති ජෙෆ් වගේම.

    ලංකාවේ එන්ට්‍රොප්‍රෙනර්ස්ලා හැදෙන එක වටිනවා... ඒක හැම පුරවැසියටම අදාළයි. යසන්තට අදාළ නොවුනත්...

    mama kiyanne nehe mchn Yasantha Asarthakai kiyala. Mama dakka Yasantha Patent 90 k da koheda thiyenawa kiyala. Eka sehenna loku deyak.

    Mama kiyanne Yasanthata eeta wada deyak karanna capacity eka thiyenna athi kiyala. Hithapan Oya wage mind ekak US company ekakata innovation ekak karala dunnath eken loketa prayajanayak enawa thamai. Eken wedipura diyunu wenne e company eka.

    Eth ehema Innovation ekak karala eka Yasanthagema Product ekak widihata Lankawa athule (or US indan Lankawe dev center/branch ekak widihata) karanna puluwannam Lankawata kochchara watinawada?