ඉවරයි

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මහ ජරා වැඩක් උනා බං මට. ඊයෙ මගෙ ෆෝන් එක අපේ නෑදෑ වෙන පොඩි උන් ටිකක් ගත්තා. අපේ ඉස්කෝලෙ හිටපු උන්ගෙ whatsapp group එකක එකෙක් එවෙලෙ දාපු වල් පින්තූරයක් galary එකට save වෙලා. ගහපු photo වගයක් බලන්න ගිහින් පොඩි උන් මේක දැකලා හපෝ කිව්වා. මමත් දන්නෙ නෑ. මම අරන් delete කරා එවෙලෙම. 3 වසරෙ පොඩි එකෙකුයි 7 වසරෙ පොඩි එකෙකුයි. එතන තව මගේ නොවන photo ත් තිබ්බා.ඉතින් මමත් කිව්වා කවුරැහරි එවලා කියලා. මම මේ සෑහෙන්න බයින් ඉන්නෙ බං. මේක උන් ගෙවල් වල ගිහින් ලීක් උනොත් මගෙත් කාඩ් කුඩු. අනේ බං මට උදව් කරපන්කො. කව්රු හරි ඇහුවොත් මං මොකෝ කියන්නෙ?:sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi un dennawa marapan..:yes:
    Maranna Issella ahapan kata hari kiwwada kiyala..:yes:
    Unwath marapan...:yes:
    Only solution oka pathirena eka nawattanna..:yes:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Kiyapan virus ekak ewilla kiyala.
    :sorry:
    මට මතක නැ කියපන්
    :confused:
    Podi un dennawa marapan..:yes:
    Maranna Issella ahapan kata hari kiwwada kiyala..:yes:
    Unwath marapan...:yes:
    Only solution oka pathirena eka nawattanna..:yes:
    :(
    ලොක් එකක් දාල තියගනින් බන් :(
    Lock එක ඇරලා දුන්නෙ මමමයි බං. ෆොටෝ බලන්න. කවුද හිතුවෙ ඔහොම දෙයක් වෙයි කියලා:sorry:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113

    waha kana seen eka. unwa shape eke thiyaganin dan.
    මම ඒ වෙලාවෙ නම් ශේප් කරා. පොඩි උන් නිසා කොයි වෙලාවෙ ඕවා එලියට දාවිද දන්නෙ නෑ බං. මහ උන් ඇවිත් ඇහුවොත් තමා කෙලවෙන්නෙ:(
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මම ඒ වෙලාවෙ නම් ශේප් කරා. පොඩි උන් නිසා කොයි වෙලාවෙ ඕවා එලියට දාවිද දන්නෙ නෑ බං. මහ උන් ඇවිත් ඇහුවොත් තමා කෙලවෙන්නෙ:(

    උබ 18- ද :confused:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Whatsapp wala setting hdaa ganinko oya magul galary ekta auto save vena eka ai wenda
    දැන් එහෙම හදාගත්තා. ඒත් වැඩේ වෙලා ඉවරයිනෙ බං දැන්.:sorry: ඉස්සරහට මොකෝ කරන්නෙ කියපන් පුලුවන්නම්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    podi unge pitinma yawapan. un phone eka aran eka eka ewa oba oba hitiya. browser eke ad ekak awilla unta waradila eka click karala adult site ekakata giya. oya eka kiyawanne kiyala. podi ewuntat tikak banala ammala tattalat mewa use karanna denna hoda na kiyala tawa tikak banala shape unoth hoda nadda? :rolleyes:
     
    • Like
    Reactions: SHAN_22

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම ඒ වෙලාවෙ නම් ශේප් කරා. පොඩි උන් නිසා කොයි වෙලාවෙ ඕවා එලියට දාවිද දන්නෙ නෑ බං. මහ උන් ඇවිත් ඇහුවොත් තමා කෙලවෙන්නෙ:(
    okunta dunnoth iwarai phone ekak :sorry:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    උන් වැඩිහිටියන්ට කියන එකක් නෑ. :D ගොඩක් වෙලාවට කියයි උන්ගේ වයසේ යාළුවන්ට නම්... :yes:
    "කාටවත් කියන්න එපා" කියලා හෙම උන්ට කියන්න එපා හැබැයි... :rofl:
     
    Last edited:
    • Like
    Reactions: SHAN_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    උන් කියන එකක් නෑ. :D
    "කාටවත් කියන්න එපා" කියලා හෙම උන්ට කියන්න එපා හැබැයි... :rofl:

    anna eka nan hari. ehema kiwwoth nam un aniwa kiyanawa. kiyannada kiyala ubawa blackmail karanna ei ubata onanan kiyapan kiyala kiyanna. satha pahakata ganan ganna nam epa. bayawela kiyala pennannath epa. etakota un enawa kare naginna. :D:D unge ammala awith mokak hari ahuwoth unwa ahu karala denawa kiyapan mokak hari jarawak baluwa kiyala internet eken.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    podi unge pitinma yawapan. un phone eka aran eka eka ewa oba oba hitiya. browser eke ad ekak awilla unta waradila eka click karala adult site ekakata giya. oya eka kiyawanne kiyala. podi ewuntat tikak banala ammala tattalat mewa use karanna denna hoda na kiyala tawa tikak banala shape unoth hoda nadda? :rolleyes:
    Ekanam hodai wage bn:P