මහ ජරා වැඩක් උනා බං මට. ඊයෙ මගෙ ෆෝන් එක අපේ නෑදෑ වෙන පොඩි උන් ටිකක් ගත්තා. අපේ ඉස්කෝලෙ හිටපු උන්ගෙ whatsapp group එකක එකෙක් එවෙලෙ දාපු වල් පින්තූරයක් galary එකට save වෙලා. ගහපු photo වගයක් බලන්න ගිහින් පොඩි උන් මේක දැකලා හපෝ කිව්වා. මමත් දන්නෙ නෑ. මම අරන් delete කරා එවෙලෙම. 3 වසරෙ පොඩි එකෙකුයි 7 වසරෙ පොඩි එකෙකුයි. එතන තව මගේ නොවන photo ත් තිබ්බා.ඉතින් මමත් කිව්වා කවුරැහරි එවලා කියලා. මම මේ සෑහෙන්න බයින් ඉන්නෙ බං. මේක උන් ගෙවල් වල ගිහින් ලීක් උනොත් මගෙත් කාඩ් කුඩු. අනේ බං මට උදව් කරපන්කො. කව්රු හරි ඇහුවොත් මං මොකෝ කියන්නෙ?

Last edited:




ගොඩක් වෙලාවට කියයි උන්ගේ වයසේ යාළුවන්ට නම්... 

