ඉවරයි

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    උන් වැඩිහිටියන්ට කියන එකක් නෑ. :D ගොඩක් වෙලාවට කියයි උන්ගේ වයසේ යාළුවන්ට නම්... :yes:
    "කාටවත් කියන්න එපා" කියලා හෙම උන්ට කියන්න එපා හැබැයි... :rofl:

    anna eka nan hari. ehema kiwwoth nam un aniwa kiyanawa. kiyannada kiyala ubawa blackmail karanna ei ubata onanan kiyapan kiyala kiyanna. satha pahakata ganan ganna nam epa. bayawela kiyala pennannath epa. etakota un enawa kare naginna. :D:D unge ammala awith mokak hari ahuwoth unwa ahu karala denawa kiyapan mokak hari jarawak baluwa kiyala internet eken.
    Na na machan. Man unta ehema kiyanna giye na:yes:
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rofl: උබ උන්ගෙත් ඔය වගේ මොකක්හරි පොයින්ට් එකක් හොයාගනින් :D එහෙම එකක් නැත්නම් ඒ වගේ සීන් එකකට අහු වෙන විදියේ වැඩක් උන් දෙන්නට සෙට් කරහන් උබ විතරක් දකින විදියට :D

    මෙහෙම දෙයක් කරහන්, උන් දෙන්න filmඑකක් වගේ බලන වෙලාවක Autoම pornඑකක් play වෙන විදියට වැඩ සෙට් කරල තියහං :lol: ඒ ගමන්ම උබ මොකුත් නොදන්නවා වගේ එතනින් යන ගමන් වැරදිලා දැක්කා වගේ හාපෝ මල්ලිලා මොනවද ඔය බලන්නේ කියාගෙන බය කරපන් :lol: blackmail සීන් එකකට එන්ටර් වෙයන් :D පොඩි උන්නේ බය වෙයි, උබ කියන විදියට ඉදිවී ඊට පස්සේ
     
    • Like
    Reactions: SHAN_22

    යකෝ පොඩි උන්ට porn පෙන්නලා හිරේ යන වැඩක් උඹ සෙට් කරන්න හදන්නෙ මට :rolleyes::lol:
     
    • Like
    Reactions: LazyLizard

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නෝර්මල් ගනන් ගන්නෙ නැතුව මුකුත් නොවුන ගානට හිටපන්.ඕක නිකම්ම අමතක වෙලා යාවි...අනේ මම්ද උබලත්...
     
    • Like
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    නෝර්මල් ගනන් ගන්නෙ නැතුව මුකුත් නොවුන ගානට හිටපන්.ඕක නිකම්ම අමතක වෙලා යාවි...අනේ මම්ද උබලත්...

    ඇයි බං අනේ මන්දා කිව්වෙ:sorry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මටත් ඕවගේ සීන් වෙලා තියනවා. වට්සැප් මගුලේ ඕක්කොම පොටෝ වීඩියෝ ගැලරියට එන්නෙ. මම නම් රැට නිදා ගන්න කලින් අනවශ්‍ය දේවල් මකලා දානවා
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මටත් ඕවගේ සීන් වෙලා තියනවා. වට්සැප් මගුලේ ඕක්කොම පොටෝ වීඩියෝ ගැලරියට එන්නෙ. මම නම් රැට නිදා ගන්න කලින් අනවශ්‍ය දේවල් මකලා දානවා

    Settings walin hadapn :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔක්ක්ක්කොටම කලින් තොගෙහ් වයස කියපන් ?
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    හත වසරේ එකා නං කියන එකක් නෑ ඌ ඕනෙනං අනේ අයියේ අරව නැද්ද තව කියල අහයි

    අර 3 පොඩි එකා තමයි බං. ඌ හෙන ඇට්ටරයා. කියවන්න ගියාම මොකාද වගේ කියෝනවා.:dull: පොඩි නංගි කෙනෙකුත් ඉදියා බං 6-7 වගේ. ඒකයි මට බය:sorry: