2018 සැප්තැම්බර් 30 පස්සේ SLT CDMA permanently shut down කරනවා කියලා, CDMA phone එක වෙනුවට Mobitel prepaid or Pospaid package එකක් දෙන්නම් කියලා Mobitel එකෙන් කථා කලා. නැත්නම් SLT 4G Router එකක් දෙන්නම්ලු. ඒක Voice වලට රු. 310 ක rental එකක් තියෙනවාලු.
මම 16000ක් විතර දිලා SLT CDMA Phone එක ගත්තේ. postpaid අවුරුදු ගාණක් පාවිච්චි කරලා පස්සේ prepaid කරගත්තේ. දැන් CDMA shutdown කලාට ඒ වෙනුවට 4G Voice Prepaid දෙන්න බැරිලු. ඒක අසාධාරණයිනේ. ගෙදර telephone නම්බර් එක නැති කරගෙනත් බෑ. postpaid අරගෙන වැඩකුත් නෑ. incoming වලට විතරයි පාවිච්චි වෙන්නේ. SLT CDMA තියෙන අය මොකද කරන්නේ??





