US tourist/travel visa HELP!!

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මචන්ලා..
    US වලට සුමාන 2කට වගේ ගිහිල්ල එන්න හිතාගෙන ඉන්නේ. මගේ යාලුවෙක් එන්නව එහේ. වීසා ගන්න අමාරුද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්නකො කරන විදිහ?:baffled:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔහොම ගොන් විදියට ඇහුවට උත්තර හම්බවෙන්නේ නැ මේකේ එවුන්ගෙන්..උබේ විස්තර දාපන්..බැන්ක් එකේ බැලන්ස් එක..කලින් ගිහින් තියන රටවල්...කරන රස්සාව...වයස..වාහන..ඉඩකඩම් තියනවද...අන්න එතකොට කියන්නම් us වීසා උබට හම්බවෙනවද නැද්ද කියලා..
     
    :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    Interview ekak tiyenawa bn,tikak amarui.ube background eka hoda nan dei
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka

    :cool::cool: