SLT CDMA permanently shut down

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    b6dcap.jpg

    2018 සැප්තැම්බර් 30 පස්සේ SLT CDMA permanently shut down කරනවා කියලා, CDMA phone එක ‌‌‌‌‌වෙනුවට Mobitel prepaid or Pospaid package එකක් ‌දෙන්නම් කියලා Mobitel එකෙන් කථා කලා. නැත්නම් SLT 4G Router එකක් ‌දෙන්නම්ලු. ඒක Voice වලට රු. 310 ක rental එකක් තියෙනවාලු.

    මම 16000ක් විතර දිලා SLT CDMA Phone එක ගත්තේ. postpaid අවුරුදු ගාණක් පාවිච්චි කරලා පස්සේ prepaid කරගත්තේ. ‌දැන් CDMA shutdown කලාට ඒ ‌වෙනුවට 4G Voice Prepaid ‌දෙන්න බැරිලු. ඒක අසාධාරණයිනේ. ‌ගෙදර telephone නම්බර් එක නැති කරගෙනත් බෑ. postpaid අරගෙන වැඩකුත් නෑ. incoming වලට විතරයි පාවිච්චි ‌වෙන්නේ. SLT CDMA තියෙන අය ‌මොකද කරන්නේ??

    මගේ තිබුන postpaid CDMA එකට 4G Router එක දීල ගියා. වොයිස් විතරයි ගත්තේ. VoLTE වුනාට කෝල් එකේ කිසිම වෙනසක් නෑ.:angry::angry::angry::angry::angry:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    b6dcap.jpg

    2018 සැප්තැම්බර් 30 පස්සේ SLT CDMA permanently shut down කරනවා කියලා, CDMA phone එක ‌‌‌‌‌වෙනුවට Mobitel prepaid or Pospaid package එකක් ‌දෙන්නම් කියලා Mobitel එකෙන් කථා කලා. නැත්නම් SLT 4G Router එකක් ‌දෙන්නම්ලු. ඒක Voice වලට රු. 310 ක rental එකක් තියෙනවාලු.

    මම 16000ක් විතර දිලා SLT CDMA Phone එක ගත්තේ. postpaid අවුරුදු ගාණක් පාවිච්චි කරලා පස්සේ prepaid කරගත්තේ. ‌දැන් CDMA shutdown කලාට ඒ ‌වෙනුවට 4G Voice Prepaid ‌දෙන්න බැරිලු. ඒක අසාධාරණයිනේ. ‌ගෙදර telephone නම්බර් එක නැති කරගෙනත් බෑ. postpaid අරගෙන වැඩකුත් නෑ. incoming වලට විතරයි පාවිච්චි ‌වෙන්නේ. SLT CDMA තියෙන අය ‌මොකද කරන්නේ??

    Apitath awa bn letter ekak. 30 passe wada nathi weida... 4G package ekak denawa kiyala cl karla nam thibuna. SLT CDMA apu dawaswalama gaththe sahena ganakuth dila..:angry::angry:
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    SLT CDMA එක වෙනුවට Mobitel 360, 1000 minutes free package එක දෙන්නම් කියලා Mobitel එකෙන් කිව්වා.
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මොනව වුනත් කැරි වැඩ​....

    මොනව වුනත් කැරි වැඩ​....
    මිනිහෙක් ප්‍රී පේඩ් ගන්නේ පොස්පේඩ් කැමති නැති නිසා....
    එහෙම තියෙද්දී මෙහම වැඩ කරන එක කැතයී...
    4g, Fibre හරි ප්‍රී පේඩ් ඔප්‍ෂ්න් එකක් දීලා ඕක කලා නම් කම්ක් නෑ ....
    මේවා කැරි වැඩ​....
    කවුරු හරි පෙටිෂන් එකක් දැම්මා නම් හරී...​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,840
    31,623
    113
    මොනව වුනත් කැරි වැඩ​....
    මිනිහෙක් ප්‍රී පේඩ් ගන්නේ පොස්පේඩ් කැමති නැති නිසා....
    එහෙම තියෙද්දී මෙහම වැඩ කරන එක කැතයී...
    4g, Fibre හරි ප්‍රී පේඩ් ඔප්‍ෂ්න් එකක් දීලා ඕක කලා නම් කම්ක් නෑ ....
    මේවා කැරි වැඩ​....
    කවුරු හරි පෙටිෂන් එකක් දැම්මා නම් හරී...​

    Sirawata baribogika yata kelawanakam trc nidi. Dena de aragana wena de balan indapan kiyala kiyana company.:frown:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගොඩක් රටවල මොන නෙට්වර්ක් එකකට මාරු උනත් නම්බර් එක
    මාරු වෙන්නෙ නෑ ඒ කට ලන්කාව ....
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    ape gedara thiyenne slt cdma ekak, thama wada karanawa kisi awulak naa.

    apitath notice dunna, call karalath kiwwa wire line ekata ho fiber ekata yanna, cdma cancel karanawa kiyala, eth api gaththe naa. cancel karanawanam cancel karanna kiwwa. un sure da kiyala ahuwa, api ow sure kiwwa.

    thama disconnect une naa, habai dan slt recharge card naa communication wala, slt main branch walin thama dan ganne card.
     
    • Like
    Reactions: dwpsg

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ape gedara thiyenne slt cdma ekak, thama wada karanawa kisi awulak naa.

    apitath notice dunna, call karalath kiwwa wire line ekata ho fiber ekata yanna, cdma cancel karanawa kiyala, eth api gaththe naa. cancel karanawanam cancel karanna kiwwa. un sure da kiyala ahuwa, api ow sure kiwwa.

    thama disconnect une naa, habai dan slt recharge card naa communication wala, slt main branch walin thama dan ganne card.

    online banking walin reload karapanko ochchara
    ottu wenne.
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    mama online banking aragena naa, ewata wenama kapanawa mama hithanne ganan. sampath bank eke thiyenne. :(

    HNB debit card walin service charge kapenne na. Just the reload amount.

    And Peoples Wave app eken oya ona ekak puluwan free of charge.

    Anith bank gana danne na.