Dual sim standby on iPhones?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලු, iPhones වල සිම් දේකක් standby use කරන්න විදියක් තියේද?

    අලුත් XS, XR වල නෙමෙයි. 6,7 වල
    :confused:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Bump.
    Super sim කියලා එක්ක තිබ්බා නේද?
    ඒක sim එකක් ඇතුලට sim 2k data දාන. හැබැයි device එක off කරලා on කරන්න ඕනේ අනික් sim එක ගන්න නම්. Dual standy නෙවේ ne එතකොට :)
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Bump.
    Super sim කියලා එක්ක තිබ්බා නේද?
    ඒක sim එකක් ඇතුලට sim 2k data දාන. හැබැයි device එක off කරලා on කරන්න ඕනේ අනික් sim එක ගන්න නම්. Dual standy නෙවේ ne එතකොට :)

    ඔවු ඒ වගේ ඒවා නම් තියෙනවා. dual standby method එකක් ඕන.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    SIM extender kiyala gadget ekak thiyenawa. Eke dual SIM puluwan. Eke standby puluwqnda kiyala hariyatama danne na