ane mehemath umbala wage gonnu minihek car ekak dekak ekka indala photo gahuwa kiyala kohomada ban ewa uge kiyala kiyanne??. Umbalawa andanna puluwan lassanata
. Umbala wage evun innakan desapaluwantath raja magul.............

ඕවත් මහලොකු වැඩද රෙද්ද මේ වගේ දෙයක් කරල $ හොයල කාර් 100 යක් ගන්න බැරියැ උබලත් ගනිල්ලකො මෙන්න Link එක
**** **** ****
මේවගේ පින්ගුත්තර අපතයින්ට වඩා හොද වාහන උබලට ගන්න පුලුවන් $ හොයහල්ල


මට නම් හිතෙන්නෙ ලංකාවෙ ගන්න තියන වටිනම කාර් එකක් 175-250 lac
mona unath mu kiyana deth aththak tinawa, mkda oita wada salli karayo lankawe innawa eth un me wage onawatath wada loku wahana aran sellan danna yanne na,munge mokkhari horawadak tinawa , apita pena de wiswasakarana eka moda wadak loku gemak yatin yanawa1 . කුඩු සල්ලි ඔර් හොරකම් කරපුවා යොදවන එක ...
2 . ඒ සල්ලි රට ඉදන් එන සල්ලි වගේ ලසාගේ සහ අනික් එවුන්ගේ අකවුන්ට් එකට ගන්නවා .. එකට ලේසිම විදිහ ෆ්රීලන්ස්.... (කළු සල්ලි සුදු කිරීම)
3. ෆුල් ලක්සරි විදිහට ඉන්නවා , බඩු ගන්නවා සැපේ ඉන්නවා ... පස්සේ කුඩු ලොක්කොන්ට ඒ ලක්සරි වාහන බඩු නමට විකුනනවා (සල්ලි ගන්නේ නෑ). මුට ඕකෙන් ලොකු කොමිස් එකක් තියෙනවා ...
ලගදීම කට්ටියව එක්කන් ගියේ නැත්නම් බලපන්කො ...![]()

මගේ යාලුවෙක් ඉන්නවා Forex කරන ඌ මීට වැඩිය හොයනවා ඒත් මෙහෙම වහන නම් ගන්නේ නැ
එක සැරයක් CID එකෙන් ඌව කුදලන් ගියා අවුලක් උනේ නැ ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් වැඩේ ගොඩ දාගත්තා අරුන්ට කට උත්තර නැති උනා.


මගේ යාලුවෙක් ඉන්නවා Forex කරන ඌ මීට වැඩිය හොයනවා ඒත් මෙහෙම වහන නම් ගන්නේ නැ
එක සැරයක් CID එකෙන් ඌව කුදලන් ගියා අවුලක් උනේ නැ ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් වැඩේ ගොඩ දාගත්තා අරුන්ට කට උත්තර නැති උනා.

කව්දෝ එකෙක් ඔත්තුවක් දීලා මු කුඩු සීන් එකේ ඉන්නේ කියලාCID එකෙන් අරන් යන්න ඌට තිබ්බ චෝදනාව මොකක්ද?
bump
කව්දෝ එකෙක් ඔත්තුවක් දීලා මු කුඩු සීන් එකේ ඉන්නේ කියලා
උන් ගෙනියන්ඩ කලින් බෑන්ක් අකවුන්ට් එහෙම චෙක් කරනවලු
කව්දෝ එකෙක් ඔත්තුවක් දීලා මු කුඩු සීන් එකේ ඉන්නේ කියලා
උන් ගෙනියන්ඩ කලින් බෑන්ක් අකවුන්ට් එහෙම චෙක් කරනවලු
එහෙම ඔත්තුවක් ගියපු පමණින් ඇවිත් අරන් යනවද? මේ විදියට මිනිස්සුන්ට ඉරිසියාවටත් ඔය වගේ බොරු ඔත්තු දෙන්න පුළුවන් නේ බන්.
ඔය ලසන්තයා නම් අපේ කොලේජ් ඌ කලින් ජොබ් එකෙක් කරාමේ අය කරපු projects මොනවද හදපු software මොනවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද? මොන technologies ද පාවිච්චි කරන්නේ? එයාලා ගත්තු කාර් එක අරකයි මේකයි කියලා දානවට වැඩිය මේකේ ඉන්න අයට ප්රයෝජනයක් තියෙනවා ඒ අය තමන්ගේ සාර්ථකත්වය කරා ගියපු විදිය අනිත් අයටත් කියනවා නම්. මොකද ඒකෙන් මේ වගේ තවත් සිය දහස් ගානකට ජීවිතේ ගොඩ දාගන්න ලැබෙන නිසා.![]()
Kawda ban danne mu car sale ekaka wada karana ekekda kiyala
![]()