Patta kollek nee ban muuuu?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,191
    12,728
    113
    38
    ane mehemath umbala wage gonnu minihek car ekak dekak ekka indala photo gahuwa kiyala kohomada ban ewa uge kiyala kiyanne??:lol::P. Umbalawa andanna puluwan lassanata:D. Umbala wage evun innakan desapaluwantath raja magul.............

    :yes:
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    කැරිම ඉරිසියයි බන් මේ පොඩි පකයලා දකිද්දි

    ගෑස්කට් යන්ඩ ඕනි ඕකගේ
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඕවත් මහලොකු වැඩද රෙද්ද මේ වගේ දෙයක් කරල $ හොයල කාර් 100 යක් ගන්න බැරියැ උබලත් ගනිල්ලකො මෙන්න Link එක

    **** **** ****

    මේවගේ පින්ගුත්තර අපතයින්ට වඩා හොද වාහන උබලට ගන්න පුලුවන් $ හොයහල්ල

    :lol::lol:
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,174
    2,397
    113
    1 . කුඩු සල්ලි ඔර් හොරකම් කරපුවා යොදවන එක ...
    2 . ඒ සල්ලි රට ඉදන් එන සල්ලි වගේ ලසාගේ සහ අනික් එවුන්ගේ අකවුන්ට් එකට ගන්නවා .. එකට ලේසිම විදිහ ෆ්රීලන්ස්.... (කළු සල්ලි සුදු කිරීම)
    3. ෆුල් ලක්සරි විදිහට ඉන්නවා , බඩු ගන්නවා සැපේ ඉන්නවා ... පස්සේ කුඩු ලොක්කොන්ට ඒ ලක්සරි වාහන බඩු නමට විකුනනවා (සල්ලි ගන්නේ නෑ). මුට ඕකෙන් ලොකු කොමිස් එකක් තියෙනවා ...

    ලගදීම කට්ටියව එක්කන් ගියේ නැත්නම් බලපන්කො ... :yes:
    mona unath mu kiyana deth aththak tinawa, mkda oita wada salli karayo lankawe innawa eth un me wage onawatath wada loku wahana aran sellan danna yanne na,munge mokkhari horawadak tinawa , apita pena de wiswasakarana eka moda wadak loku gemak yatin yanawa :yes:
     
    Last edited:

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මගේ යාලුවෙක් ඉන්නවා Forex කරන ඌ මීට වැඩිය හොයනවා ඒත් මෙහෙම වහන නම් ගන්නේ නැ
    එක සැරයක් CID එකෙන් ඌව කුදලන් ගියා අවුලක් උනේ නැ ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් වැඩේ ගොඩ දාගත්තා අරුන්ට කට උත්තර නැති උනා.

    :eek::eek:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මගේ යාලුවෙක් ඉන්නවා Forex කරන ඌ මීට වැඩිය හොයනවා ඒත් මෙහෙම වහන නම් ගන්නේ නැ
    එක සැරයක් CID එකෙන් ඌව කුදලන් ගියා අවුලක් උනේ නැ ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් වැඩේ ගොඩ දාගත්තා අරුන්ට කට උත්තර නැති උනා.

    CID එකෙන් අරන් යන්න ඌට තිබ්බ චෝදනාව මොකක්ද?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේ අය කරපු projects මොනවද හදපු software මොනවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද? මොන technologies ද පාවිච්චි කරන්නේ? එයාලා ගත්තු කාර් එක අරකයි මේකයි කියලා දානවට වැඩිය මේකේ ඉන්න අයට ප්‍රයෝජනයක් තියෙනවා ඒ අය තමන්ගේ සාර්ථකත්වය කරා ගියපු විදිය අනිත් අයටත් කියනවා නම්. මොකද ඒකෙන් මේ වගේ තවත් සිය දහස් ගානකට ජීවිතේ ගොඩ දාගන්න ලැබෙන නිසා. :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    CID එකෙන් අරන් යන්න ඌට තිබ්බ චෝදනාව මොකක්ද?
    කව්දෝ එකෙක් ඔත්තුවක් දීලා මු කුඩු සීන් එකේ ඉන්නේ කියලා
    උන් ගෙනියන්ඩ කලින් බෑන්ක් අකවුන්ට් එහෙම චෙක් කරනවලු
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කව්දෝ එකෙක් ඔත්තුවක් දීලා මු කුඩු සීන් එකේ ඉන්නේ කියලා
    උන් ගෙනියන්ඩ කලින් බෑන්ක් අකවුන්ට් එහෙම චෙක් කරනවලු

    එහෙම ඔත්තුවක් ගියපු පමණින් ඇවිත් අරන් යනවද? මේ විදියට මිනිස්සුන්ට ඉරිසියාවටත් ඔය වගේ බොරු ඔත්තු දෙන්න පුළුවන් නේ බන්.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එහෙම ඔත්තුවක් ගියපු පමණින් ඇවිත් අරන් යනවද? මේ විදියට මිනිස්සුන්ට ඉරිසියාවටත් ඔය වගේ බොරු ඔත්තු දෙන්න පුළුවන් නේ බන්.

    උස්සන් යනව උන්ට එහෙන් මෙහෙන් ඔත්තුවක් දෙකක් ගිහාම උන් බෑන්ක් acc චෙක් කරද්දි සල්ලි ආවෙ කොහෙන්ද කියල ඔප්පු කර ගන්න බැරි උනොත් / ඉදල ඉදල එක පාරම ලොකුවට acc වලට සල්ලි වැටෙන්න ගත්තොත් . මන් දන්න එකෙක්ව ගෙනිච්ච ඉඩමක් විකුනල 7crore බෑන්ක් කරල. ඔප්පු ලියද්දි අඩු ගානක් දාල ලියල තියෙන්නෙ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මේ අය කරපු projects මොනවද හදපු software මොනවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද? මොන technologies ද පාවිච්චි කරන්නේ? එයාලා ගත්තු කාර් එක අරකයි මේකයි කියලා දානවට වැඩිය මේකේ ඉන්න අයට ප්‍රයෝජනයක් තියෙනවා ඒ අය තමන්ගේ සාර්ථකත්වය කරා ගියපු විදිය අනිත් අයටත් කියනවා නම්. මොකද ඒකෙන් මේ වගේ තවත් සිය දහස් ගානකට ජීවිතේ ගොඩ දාගන්න ලැබෙන නිසා. :yes:
    ඔය ලසන්තයා නම් අපේ කොලේජ් ඌ කලින් ජොබ් එකෙක් කරා
    පස්සේ එකෙන් අයින් වෙලා තමා දැන් ඔය කරන වැඩේ පටන් ගත්තේ
    කට්ටිය කියනව වගේ මාසෙන් අවුරුද්දෙන් කරපු වැඩක් නෙවෙයි දැන් අවුරුදු 10ක් වගේ

    සොෆ්ට්වෙයා ඩිවලපින් වගේ පෙන්නුවට එකනම් නෙවෙයි කරන්නේ.
    ගොඩාක් උන් කියන්නේ PBN කියලා සමහර විට ඇත්ත වෙන්ඩත් පුළුවන් මොකද පොඩි පොඩි සයිට් ගොඩාක් තියනවා මුන්ට
    forex copy වත් කරනවද දන් නැ