IDM RESUME DOWNLOAD

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    IDM එකේ බාගෙට DOWNLOAD වෙලා cancel වෙච්ච file RESUME DOWNLOAD කරන විදියක් දන්නවද​? Right Click කරල RESUME DOWNLOAD කරාට හරි යන්නෙ නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,011
    7,312
    113
    Kotahena
    මොකක්ද file එක? Right click කරලා refresh link කියන එක click කරලා බලන්න