IDM එකේ බාගෙට DOWNLOAD වෙලා cancel වෙච්ච file RESUME DOWNLOAD කරන විදියක් දන්නවද? Right Click කරල RESUME DOWNLOAD කරාට හරි යන්නෙ නෑ