wadak na kiyala machan ! ee athin lankawa dahas wati mekata kela une politics hinda ! piligannawada?
සිරාවටම මුන් මහ චාටර් ජාතියක් .මුන්ට ලොකෙ බලවත් කම හම්බ උනොත් නන්නත්තාරයි. ඇමරිකාවෙ නම් හිතන්න නිදහස හරි අගයනවා අඩුපාඩු එක්ක උනත්. මුන්ගෙ ඒක බැහැ. මුන් තනිකර කරන්නෙ බුද්ධිමය දෙපල අමු අමුවෙ මංකොල්ලා කන එක. මුන්ගෙ තියෙන සර්ච් එන්ජින්ස්, වීඩියො හොස්ට් සර්විසස් ,සොෆ්ට්වෙයාර්ස්, ෆොන්ස් සෙරම කොප්ප ගහපුවා.
බල්ලො පූසො මරාගෙන කන කාලකණ්ණි ජාතියක්
මොනවා උනත් මේ ආසියාවෙ මන් දන්න තරමින් පොලිටික්ස් සහ වෙන සුළු අඩුපාඩු තිබ්බත් සින්ංහළු කියන්නෙ දියුණු ජාතියක් බන් සිතිවිලි වලින් සහ අනෙකුත් ක්‍රියාවන් වලින්



උබේ කතාව වැරදියි මචන්. චීනය කියන්නේ අතීතයේ විශාල ලෙස දුර්භික්ෂ සහ සාගත වලින් පෙළුණු කාල වකවානු තිබ්බ රටක්. ඔය වගේ කාල වලදී තමයි මිනිස්සු අතට අහුවෙන හැමදේම ආහාරයට ගන්න පුළුවන් වෙන ආකාරයට යොදා ගත්තේ. ඒකයි ලෝකයේ අනෙක් රටවලට වඩා කෑම වට්ටෝරු දහස් ගණනක් චීන ජාතිකයින් සතුව පවතින්නේ. එක එක රටවල සංස්කෘතික සහ සමාජීය පරිසරය වෙනස්. ඔෂින් කතාව බලන්න . එකේ තියනවා රටේ දුප්පත් මිනිස්සු රාබු බත් අනුභව කරපු හැටි. ඔශින්ලත් රාබු බත් කෑවා.
අනෙක දැන් තරුණ පරපුර ඔය කෘමි සත්තු , පනුවෝ වර්ග සහ බලු මස් ආහාරයට ගන්නේ නැහැ. පරණ ජෙනරේෂන් එක තමයි ඔය වගේ කෑම තවම කන්නේ. අනෙක චීනයේ බලු මස් තහනම් කරලා තියෙන්නේ. බල්ලෙක් මරල තිබ්බොත් වසර 8 ක සිරදඩුවමකට යටත් වෙන්න වෙනවා.
මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බා චීන්නු කැරපොත්තන් ආහාරයට ගන්නවා කියලා. ඒකෙ නම් සත්‍යක් නැහැ. මොකද මෙයාල කන්නේ වෝටර් බග්ස් කියල කෘමි විශේෂය. මේක පරපොත්තෝ කියල වැරදියට වටහාගෙන තියනවා බොහෝ අය. විදෙස් වෙබ් අඩවි වලත් මේක වරද්දාගෙන තියනවා.
චීනයේ නුසුදුසු දේවල් වලින් නරකම දේ තමයි ඔවුන් සතුව පවතින දේශපාලන ක්‍රමවේදය. මිනිසුන්ට නිදහසක් නැහැ. සියලුම දේවල් අවහිර කරලා තියනවා. තමන්ට කැමති පාලකයෙක් තෝරාගන්න මිනිස්සුන්ට අයිතියක් නැහැ. එක සැරයක් ටියානමන් චතුරශ්‍රයේදී කරපු සත්‍යග්‍රහයට එරහිව චීන රජය විසින් ශිෂ්‍යයින්ගේ ශරීර මතින් යුධ ටැංකි ගෙන ගියා. වෙඩි තියලා දහස් ගණනක් මරා දැමුවා. අනන්න ඒවගේ තද කෘර පාලනයක් තියන රටක්. ලෝකයට තමන්ගේ රටේ මිනිස්සුන්ව විවුර්ත කරලා නැහැ. අන්න ඒවා වැරදි. නැතුව මිනිස්සුන්ගේ සමාජීය සහ ඔවුන්ගේ ආහාර රටාවන් වැරදියි කියලා කියන්න අපට අයිතියක් නැහැ.
චීන්නු ලොකෙට විවුර්ත කරනම්
ලන්කවට අද වෙලා තියන දේ තමා උන්ටත් වෙන්නෙ.
ඕකට කියන්න අන්තවාදී අදහස් සහිත කමෙන්ටුවක් කියලා. අවබෝධයක් නැතුව කියන්න එපා මචන්.
අසීයාවෙ මිනිස්සු නිදහස වැඩි උනාම පිස්සු කෙලිනවා
අගම් වැඩි නිසා ඔවා පාලනයක් අතිව තියන්න ඔනා
එතකොට තමා රට්ක් දියුනු වෙන්නෙ.


චීන්නු ලොකෙට විවුර්ත කරනම්
ලන්කවට අද වෙලා තියන දේ තමා උන්ටත් වෙන්නෙ.