Ideamart USSD Code eken Location eka ganna App eka haduwe mu![]()
ලංකාවේ ඉන්නේ ඉරිසියාකාරයෝ නෙමෙයි බන් , උබල වගේ මෝඩයෝ ... අවුරුදු දෙකෙන් ගේම ගහල ඔහොම සල්ලි හොයන්න උබ හිතුවද උ වින්ඩොව්ස් os එක හොයගත්හ එකා කියලා ?
දන්නෝ දනිති ... ලසගේ කලු සල්ලි සුදු කරන බිස්නස් එක ...![]()
මගේ යාලුවෙක් ඉන්නවා Forex කරන ඌ මීට වැඩිය හොයනවා ඒත් මෙහෙම වහන නම් ගන්නේ නැ
එක සැරයක් CID එකෙන් ඌව කුදලන් ගියා අවුලක් උනේ නැ ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් වැඩේ ගොඩ දාගත්තා අරුන්ට කට උත්තර නැති උනා.
ඔව් බන් ඩයිවර් කෙනක් වෙන්නත් පුළුවන්![]()




.Dan balapan Mark Zukerburg loke lokuma salli karayek welath tawama use karanne toyota waahana. Ekko ihtin muta ticket ekak adila ehema nathnan loku idamak wikunala wenna ona mewa mugenan. Ehema nathnan loku boruwak karanne muu

mona unath mu kiyana deth aththak tinawa, mkda oita wada salli karayo lankawe innawa eth un me wage onawatath wada loku wahana aran sellan danna yanne na,munge mokkhari horawadak tinawa , apita pena de wiswasakarana eka moda wadak loku gemak yatin yanawa![]()

i8 eke nemei lambo eke awath munge munu walin penawa gorakayo kiyala
salli thiyena ewunge posh penuma na...
එහෙම එකක් නැ බන් මහා බැංකුවෙන් එහෙම කියන්නේ අපේ ගොන්නු ලොස් වෙලා මහා බැංකුවට කියන හින්දා.Forex ලන්කාවෙ කරන්න තහනන්නේ??

කැරිම ඉරිසියයි බන් මේ පොඩි පකයලා දකිද්දි
ගෑස්කට් යන්ඩ ඕනි ඕකගේ



anna ekai... api muta wada salli karayo dakal thiyenawa... unge me munge tharam puk size na
meka thanikara illigal wadak...i8 eke nemei lambo eke awath munge munu walin penawa gorakayo kiyala
salli thiyena ewunge posh penuma na...
![]()
meke ewun kiwwata wiswasa karanneth na

1 . කුඩු සල්ලි ඔර් හොරකම් කරපුවා යොදවන එක ...
2 . ඒ සල්ලි රට ඉදන් එන සල්ලි වගේ ලසාගේ සහ අනික් එවුන්ගේ අකවුන්ට් එකට ගන්නවා .. එකට ලේසිම විදිහ ෆ්රීලන්ස්.... (කළු සල්ලි සුදු කිරීම)
3. ෆුල් ලක්සරි විදිහට ඉන්නවා , බඩු ගන්නවා සැපේ ඉන්නවා ... පස්සේ කුඩු ලොක්කොන්ට ඒ ලක්සරි වාහන බඩු නමට විකුනනවා (සල්ලි ගන්නේ නෑ). මුට ඕකෙන් ලොකු කොමිස් එකක් තියෙනවා ...
ලගදීම කට්ටියව එක්කන් ගියේ නැත්නම් බලපන්කො ...![]()
කඩ්ඩ බැරි එකා;23638203 said:![]()
නිකන් බුකියේ කරක් ගහද්දි දැක්කේ බන්. පට්ට කොල්ලෙක්නේ?
තාම මම හිතන්නේ මූට 18ක් වත් නෑ
දන්න විදියට ඉතාම සාමාන්‍ය පවුලකින් ආපු කොල්ලෙක්. අවුරුදු 16යේ ඉදන් ගහපු ගේමක ප්‍රතිපලයක් විදියට.
ඌ..ට දැන්...
ටොයොට ප්‍රියස් එකක්..
අවුඩි ඒ6 එකක්...
bmw i8 එකක් තියෙනව...
![]()
![]()
මේ වගේ ගනන් වල වාහන ගන්නව කියන්නේ ඒවගේ කීප ගුනයක් මූ සේව් හෝ ඉන්වෙස්ට් කරලත් ඇති.
අවුරුදු 18ක් වගේ පොඩි වයසකදි ගොඩක් කොල්ලන්ගේ ඩ්‍රීම් ලයිෆ් එක මූ රියල් ලයිෆ් ගෙවනව.
මගේ ෆොටෝ දැක්කමත් පෙන්න තියෙන දෙයක්. මූ හෙන මොරාල් එකට ඉන්න ඩයල් එකක් වගේ. ෆොටෝ වලත් හොද පර්සනැලිටි එකක් පේනව. හෙනම ඩිටර්මයිනඩ් ලුක් එකක් තියෙන්නේ.
![]()
![]()
![]()
ලැජ්ජයි බන් මේව දකින කොට අපි මුන් කරන දේවල් කරන්න දැනගෙනත් ඒ ෆීල්ඩ් හොද නෑ කියල වෙන ෆීල්ඩ් වල රු තිස් හතලිස් දාහට කට්ට කනව.
චාටර්ම දේ කියන්නේ මට මේ පොඩි කොල්ලට වගේ කිසිම බර්නින් ඩිසයර් එකක් නෑ කවද හරි මේ වගේ සල්ලියක් හොයනව කියල.
මූ බස් එකක් ගන්න අවුරුදු 16යේ ඉදන් ගහපු ගේමක ප්‍රථිපල මේ....
![]()
![]()
![]()
අපිට හිතෙන්නෙවත් නැති එක එක දේවල් කරල අමුතුම ගේමක් ගහන කොල්ලො මුං. රටට සෑහෙන්න වටිනව මේ වගේ කොල්ලො
මූව කලින් දන්නැත්නම් මේ වගේ රත්තරන් කොල්ලො දිහා බලලවත් ගොඩයන්න ට්‍රයි එකක් දෙමු.![]()
![]()



කෝ මේ සෝ කෝල්ඩ් සොෆ්ට්වෙයාර් ඉන්ගිනියර්ස්ලගේ github රෙපොස් ? මොනාද ඒ අයගේ ඔපෙන් සෝරස් ප්රෝජෙක්ට්ස් ? මහා ලොකු ඩිසයිනර්ලගේ ද්රිබල් , බිහැන්ස් පොර්ට්ෆොලියෝ ?
නිකන් බොරු දාල මිනිස්සු අන්දන්න එපා බන් ... ලසා තමයි ලොක්කා ... මේ මුන් කබ්බෝ ... අරු කියන දේ කරන් පාඩුවේ ඉන්න එවුන් .. නැතුව මේ මුන්ගේ මුණු දැක්කම කියන්න පුළුවන් නේ බන් අමු ගොන්නු ෂෝඔෆ්ෆ් එකට ඉන්න එවුන් කියලා ...
1 . කුඩු සල්ලි ඔර් හොරකම් කරපුවා යොදවන එක ...
2 . ඒ සල්ලි රට ඉදන් එන සල්ලි වගේ ලසාගේ සහ අනික් එවුන්ගේ අකවුන්ට් එකට ගන්නවා .. එකට ලේසිම විදිහ ෆ්රීලන්ස්.... (කළු සල්ලි සුදු කිරීම)
3. ෆුල් ලක්සරි විදිහට ඉන්නවා , බඩු ගන්නවා සැපේ ඉන්නවා ... පස්සේ කුඩු ලොක්කොන්ට ඒ ලක්සරි වාහන බඩු නමට විකුනනවා (සල්ලි ගන්නේ නෑ). මුට ඕකෙන් ලොකු කොමිස් එකක් තියෙනවා ...
ලගදීම කට්ටියව එක්කන් ගියේ නැත්නම් බලපන්කො ...![]()
