මචංලා මට උදව්වක් ඕනේ ටුවරිසම් සම්බන්දව. මගේ අදහසක් තියෙනවා වාහනයක් (බෙහෝ විට ප්රියස් එකක්) මමම ටුවරිසම් කරන්න. පොඩි පොඩි ප්රශ්ණ වගයක් තියෙනවා. දන්න , ෆීල්ඩ් එකේ ඉන්න උන් උදව්වක් කරහල්ලකෝ ප්ලීස්.
1)මේකට ටුවරිස්ට් බෝඩ් එකේ කොස් එකක් තියෙනවද කරන්න?
2)ටුවරිස්ට් බොඩ් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් ඒ කොස් එක කලාට පස්සෙද?
3)කොම්පැණියකට ජොයින් වෙලාද වැඩේ කරන් යන්න වෙන්නේ
4)එහෙමනම් ඒ කොහොමද?
5)ඉන්කම් එක කොහොමද?
දන්න එවුන් උදව්වක් දීගෙනම යන්න. ප්ලීස්. රෙප් +11

ඒ නිසා දැන් ගොඩක් ලංකාවට එන්නේ backpackers ලා. 