Tourism - Guide

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මට උදව්වක් ඕනේ ටුවරිසම් සම්බන්දව. මගේ අදහසක් තියෙනවා වාහනයක් (බෙහෝ විට ප්‍රියස් එකක්) මමම ටුවරිසම් කරන්න. පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් තියෙනවා. දන්න , ෆීල්ඩ් එකේ ඉන්න උන් උදව්වක් කරහල්ලකෝ ප්ලීස්.

    1)මේකට ටුවරිස්ට් බෝඩ් එකේ කොස් එකක් තියෙනවද කරන්න?
    2)ටුවරිස්ට් බොඩ් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් ඒ කොස් එක කලාට පස්සෙද?
    3)කොම්පැණියකට ජොයින් වෙලාද වැඩේ කරන් යන්න වෙන්නේ
    4)එහෙමනම් ඒ කොහොමද?
    5)ඉන්කම් එක කොහොමද?

    දන්න එවුන් උදව්වක් දීගෙනම යන්න. ප්ලීස්. රෙප් +11

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං සංචාරක කර්මාන්තය අනාගතය ගැන පොඩ්ඩක් හොයල බලපන්. මොකද දැන් දැන් ගොඩක් සුද්දෝ වාහන වලින් බැහැල ටුවර් යනවා අඩුයි.
    මම උඹව ඩිස්කරේජ් කරනවා නෙමේ. ලංකාවට ගොඩක් ෆොරිනස් ලගේ අතෙත් සල්ලි නෑ.
    මම දන්න කෙනෙක් ඉන්නවා එයා කරන්නේ සුද්දන්ට ෆුට් සයිකල් රෙන්ට් කරන එක.
    සැහෙන ගානක් හොයනවා ඒකෙන් . හැබැයි ටුවරිස්ට් බෝඩ් අපෘව්. ප්‍රොෆෙෂනල් ගයිඩ් කොස් එක කරලා තියෙන්නේ.සංචාරක අමාත්‍යංශයේ පිළිගනිම තියෙන.
    උඹ කම්පැනි නොකලත් ටුවරිස්ට් බෝඩ් රෙජිස්ටර් වෙන්න ඕනේ.ගයිඩ් කෝස් එක අනිවාර්යද කියල නම් දන්නේ නෑ.ගයිඩ් ලයිෂන් එක තිබුන නම් හොඳයි නේ.
    Good Luck....
     
    • Like
    Reactions: rukshan0000

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    මචං සංචාරක කර්මාන්තය අනාගතය ගැන පොඩ්ඩක් හොයල බලපන්. මොකද දැන් දැන් ගොඩක් සුද්දෝ වාහන වලින් බැහැල ටුවර් යනවා අඩුයි.
    මම උඹව ඩිස්කරේජ් කරනවා නෙමේ. ලංකාවට ගොඩක් ෆොරිනස් ලගේ අතෙත් සල්ලි නෑ.
    මම දන්න කෙනෙක් ඉන්නවා එයා කරන්නේ සුද්දන්ට ෆුට් සයිකල් රෙන්ට් කරන එක.
    සැහෙන ගානක් හොයනවා ඒකෙන් . හැබැයි ටුවරිස්ට් බෝඩ් අපෘව්. ප්‍රොෆෙෂනල් ගයිඩ් කොස් එක කරලා තියෙන්නේ.සංචාරක අමාත්‍යංශයේ පිළිගනිම තියෙන.
    උඹ කම්පැනි නොකලත් ටුවරිස්ට් බෝඩ් රෙජිස්ටර් වෙන්න ඕනේ.ගයිඩ් කෝස් එක අනිවාර්යද කියල නම් දන්නේ නෑ.ගයිඩ් ලයිෂන් එක තිබුන නම් හොඳයි නේ.
    Good Luck....
    Yep
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    COLOR="Red"]මචං සංචාරක කර්මාන්තය අනාගතය ගැන පොඩ්ඩක් හොයල බලපන්. මොකද දැන් දැන් ගොඩක් සුද්දෝ වාහන වලින් බැහැල ටුවර් යනවා අඩුයි.
    මම උඹව ඩිස්කරේජ් කරනවා නෙමේ. ලංකාවට ගොඩක් ෆොරිනස් ලගේ අතෙත් සල්ලි නෑ.[/COLOR]
    මම දන්න කෙනෙක් ඉන්නවා එයා කරන්නේ සුද්දන්ට ෆුට් සයිකල් රෙන්ට් කරන එක.
    සැහෙන ගානක් හොයනවා ඒකෙන් . හැබැයි ටුවරිස්ට් බෝඩ් අපෘව්. ප්‍රොෆෙෂනල් ගයිඩ් කොස් එක කරලා තියෙන්නේ.සංචාරක අමාත්‍යංශයේ පිළිගනිම තියෙන.
    උඹ කම්පැනි නොකලත් ටුවරිස්ට් බෝඩ් රෙජිස්ටර් වෙන්න ඕනේ.ගයිඩ් කෝස් එක අනිවාර්යද කියල නම් දන්නේ නෑ.ගයිඩ් ලයිෂන් එක තිබුන නම් හොඳයි නේ.
    Good Luck....

    මේකට හේතුව ලංකාවේ රජය නිසියාකාරව tourism ප්‍රවර්ධනය නොකිරීම.:( ඒ නිසා දැන් ගොඩක් ලංකාවට එන්නේ backpackers ලා. :(

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    ඔය සයිඩ් එකේ දැන් ලොකු තරගයක් තියනවා. ඒත් හයර් තියන එකාට වැහි වැහල තියනවා. නැති එකාට ඇත්තෙම නෑ. මේකේ කියල තියනවා වගේ කාර් වලින් ගිහින් බහින සුද්දෝ කොට්ටාශය ටච් කරන්නේ ලොකු කම්පනි කිහිපයක්. බහුතරයක් වන බැක් පැකර්ස්ලා චුන් පාන් කෑල්ලක් කාල බස් එකේ හරි ත්‍රිවිල් එකක තුට්ටුවට යන්න ට්‍රයි කරන එවුන්. හොදට හොයල බලල වැඩේට බහින්න. Good Luck!
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔය සයිඩ් එකේ දැන් ලොකු තරගයක් තියනවා. ඒත් හයර් තියන එකාට වැහි වැහල තියනවා. නැති එකාට ඇත්තෙම නෑ. මේකේ කියල තියනවා වගේ කාර් වලින් ගිහින් බහින සුද්දෝ කොට්ටාශය ටච් කරන්නේ ලොකු කම්පනි කිහිපයක්. බහුතරයක් වන බැක් පැකර්ස්ලා චුන් පාන් කෑල්ලක් කාල බස් එකේ හරි ත්‍රිවිල් එකක තුට්ටුවට යන්න ට්‍රයි කරන එවුන්. හොදට හොයල බලල වැඩේට බහින්න. Good Luck!

    :yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    මචංලා මට උදව්වක් ඕනේ ටුවරිසම් සම්බන්දව. මගේ අදහසක් තියෙනවා වාහනයක් (බෙහෝ විට ප්‍රියස් එකක්) මමම ටුවරිසම් කරන්න. පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් තියෙනවා. දන්න , ෆීල්ඩ් එකේ ඉන්න උන් උදව්වක් කරහල්ලකෝ ප්ලීස්.

    1)මේකට ටුවරිස්ට් බෝඩ් එකේ කොස් එකක් තියෙනවද කරන්න?
    2)ටුවරිස්ට් බොඩ් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් ඒ කොස් එක කලාට පස්සෙද?
    3)කොම්පැණියකට ජොයින් වෙලාද වැඩේ කරන් යන්න වෙන්නේ
    4)එහෙමනම් ඒ කොහොමද?
    5)ඉන්කම් එක කොහොමද?

    දන්න එවුන් උදව්වක් දීගෙනම යන්න. ප්ලීස්. රෙප් +11

    1/2. Guide details dnne nah. but guide kenekta license tianna oni. eka mn hithanne board ekenma thama denne..
    3. Oyata guide license tiyenm oyatama puluwan company ekak patan ganna. nathinm company ekak ekka join wenna.. vehicle eka vtraknm karanne join wenna wenne company ekakata..
    4. Normally tourist companies tianawa (Walkers, Jetwing, Tangerine, George st etc..) owata katha karala ahala balanna wenawa vehicle ekak tianawa hire kranawada kiala
    5. Cars wage dnne nah. but passenger van ekakin per month 10K Bus ekakin 25K wage tianawa samahara months ita wadi (Fuel, maintenance driver salaries bata okkoma ain karala.. 3000Km per month)

    cars ehema dnne nah ape tiyenne bus van vtrai.. hugak welawata extra Km dn yanne nah.. mokada 3000km athule yana vdhata company trip plan karanne. For Ex: 10 ena group ekak 2800km yanawanm ilaga trip eka e ayagema wena van ekakata denne balance karanne ehema..
     
    • Like
    Reactions: nemax

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    මචං සංචාරක කර්මාන්තය අනාගතය ගැන පොඩ්ඩක් හොයල බලපන්. මොකද දැන් දැන් ගොඩක් සුද්දෝ වාහන වලින් බැහැල ටුවර් යනවා අඩුයි.
    මම උඹව ඩිස්කරේජ් කරනවා නෙමේ. ලංකාවට ගොඩක් ෆොරිනස් ලගේ අතෙත් සල්ලි නෑ.
    මම දන්න කෙනෙක් ඉන්නවා එයා කරන්නේ සුද්දන්ට ෆුට් සයිකල් රෙන්ට් කරන එක.
    සැහෙන ගානක් හොයනවා ඒකෙන් . හැබැයි ටුවරිස්ට් බෝඩ් අපෘව්. ප්‍රොෆෙෂනල් ගයිඩ් කොස් එක කරලා තියෙන්නේ.සංචාරක අමාත්‍යංශයේ පිළිගනිම තියෙන.
    උඹ කම්පැනි නොකලත් ටුවරිස්ට් බෝඩ් රෙජිස්ටර් වෙන්න ඕනේ.ගයිඩ් කෝස් එක අනිවාර්යද කියල නම් දන්නේ නෑ.ගයිඩ් ලයිෂන් එක තිබුන නම් හොඳයි නේ.
    Good Luck....

    nice business concept :)
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    1/2. Guide details dnne nah. but guide kenekta license tianna oni. eka mn hithanne board ekenma thama denne..
    3. Oyata guide license tiyenm oyatama puluwan company ekak patan ganna. nathinm company ekak ekka join wenna.. vehicle eka vtraknm karanne join wenna wenne company ekakata..
    4. Normally tourist companies tianawa (Walkers, Jetwing, Tangerine, George st etc..) owata katha karala ahala balanna wenawa vehicle ekak tianawa hire kranawada kiala
    5. Cars wage dnne nah. but passenger van ekakin per month 10K Bus ekakin 25K wage tianawa samahara months ita wadi (Fuel, maintenance driver salaries bata okkoma ain karala.. 3000Km per month)

    cars ehema dnne nah ape tiyenne bus van vtrai.. hugak welawata extra Km dn yanne nah.. mokada 3000km athule yana vdhata company trip plan karanne. For Ex: 10 ena group ekak 2800km yanawanm ilaga trip eka e ayagema wena van ekakata denne balance karanne ehema..

    Hi Machan,

    Ubema van ekak daalada diwwoth 10,000 LKR the profit eka :no::no:?
    e gaana padu nedda?
    Mama hithuwe eeta wada wadi athi kkyala.

    Ubala karanne chauffeur guiding da? math oka karanna hithan hitiye, 10,000 kiwwa
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Hi Machan,

    Ubema van ekak daalada diwwoth 10,000 LKR the profit eka :no::no:?
    e gaana padu nedda?
    Mama hithuwe eeta wada wadi athi kkyala.

    Ubala karanne chauffeur guiding da? math oka karanna hithan hitiye, 10,000 kiwwa

    nah paduwak nah 10K kianne net profit all deductions krala insurance pro rata ain karala.. api karanne travelling companies ekata vehicle eka dena eka vtrai driver ekka. amount eka vehice type eken ekita wenas (Charge eka wenas nisa Vito wage luxury ganne 6 passenger eka)