පොඩි මෙන්ඩ හලලා
ප්රදීප් නම් හරියන එකෙක් නෙමෙයි ඔහේ දුවන් ඇවිල්ල දායි
ඔව් බන් එක බැටෙක් අඩුයි දිමුත් stand by සෙට් එකේ ඉන්නවා
දසුන්, තිසර දෙකම එක වල්ලේ පොල්ජීවන් මෙන්ඩිස් ට chance එකක් දෙන්න තිබ්බ උගේ bowling දැන් මරු
මමත් හිතන්නේ ජීවන් අවමගානේ ස්කෝඩ් එකෙවහ් ඉන්න ඕනේ කියලා.
ප්රදීප්ගෙ ඉන්ජරි රිස්ක් එක වැඩි නිසා එයාට චාන්සස් දෙනවට වඩා චමීර,රාජිත දෙන්නට චාන්සස් දුන්නොත් හොදයි.
කුසල්මෙන්ඩිස්ට 4 වගේ ගහන්න දුන්නා නම් ස්පිනර්ස්ලාට ගහන්න පොරට තියෙන් හැකියාවෙන් ප්රයෝජනයක් ගන්න තිබ්බා.පොරට නුසුදුසු තැනක බැට්කරන්න දිලා ෆේල්වුනාම අයින් කරලා.
ලන්කාවේ බැට්මන්ලාගේ කන්සිසන්සි aඅඩු eඑකයි ,එන්ග්ලන්ඩ් ටීම් එක කොහොමත් 300+ ගහන්න තියෙන හැකියාවයි නිසා බැටාලා+ඕල්රවුන්ඩර්ස්ලා 8ම ටීම් එකට දාන්න වෙයි







lol ban 