|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පොඩි මෙන්ඩ හලලා :yes::yes:

    ප්‍රදීප් නම් හරියන එකෙක් නෙමෙයි ඔහේ දුවන් ඇවිල්ල දායි :dull::dull:

    ඔව් බන් එක බැටෙක් අඩුයි දිමුත් stand by සෙට් එකේ ඉන්නවා :yes:

    දසුන්, තිසර දෙකම එක වල්ලේ පොල් :dull::dull: ජීවන් මෙන්ඩිස් ට chance එකක් දෙන්න තිබ්බ උගේ bowling දැන් මරු :yes::yes:

    මමත් හිතන්නේ ජීවන් අවමගානේ ස්කෝඩ් එකෙවහ් ඉන්න ඕනේ කියලා.
    ප්‍රදීප්ගෙ ඉන්ජරි රිස්ක් එක වැඩි නිසා එයාට චාන්සස් දෙනවට වඩා චමීර,රාජිත දෙන්නට චාන්සස් දුන්නොත් හොදයි.
    කුසල්මෙන්ඩිස්ට 4 වගේ ගහන්න දුන්නා නම් ස්පිනර්ස්ලාට ගහන්න පොරට තියෙන් හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා.පොරට නුසුදුසු තැනක බැට්කරන්න දිලා ෆේල්වුනාම අයින් කරලා.
    ලන්කාවේ බැට්මන්ලාගේ කන්සිසන්සි aඅඩු eඑකයි ,එන්ග්ලන්ඩ් ටීම් එක කොහොමත් 300+ ගහන්න තියෙන හැකියාවයි නිසා බැටාලා+ඕල්රවුන්ඩර්ස්ලා 8ම ටීම් එකට දාන්න වෙයි :baffled:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    කුසල් මෙන්ඩිස් නෑ?

    ෆිට්නස් මදි කියලා ඇන්ජිව අයින් කරලා ඒ වුනාට නුවන් ප්‍රදීප් අරන්.

    බැට්මන්ලා+ඕල්රවුන්ඩර්ස්ලා =8
    බෝලර්ස්ලා=7:baffled:

    ඕවර්ස් 50ක් බැට්කරන්න පුලුවන් වෙයිද?
    මම හිහුවා දැන්වත් දිමුත් හරි tතිරිමාන්න හරි ආපහු ගනි කියලා

    Hathurusingai ara para suddai thamange heluwa wahaganna waradi okkoma Mathews ge kara uda thibba.. lajjai oi.. meka team game ekak.. kohomada ban ekekta witharak varadi kiyanne.. Mathews ta fitness na kiyanne boru.. team eken ain karanna reason ekak thiyanna ona ne.. Mathews abiyoga karalu neda fitness test ekak thiyanna kiyala.. ekata labunu uththare salaka balamu kiyana ekalu..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Hathurusingai ara para suddai thamange heluwa wahaganna waradi okkoma Mathews ge kara uda thibba.. lajjai oi.. meka team game ekak.. kohomada ban ekekta witharak varadi kiyanne.. Mathews ta fitness na kiyanne boru.. team eken ain karanna reason ekak thiyanna ona ne.. Mathews abiyoga karalu neda fitness test ekak thiyanna kiyala.. ekata labunu uththare salaka balamu kiyana ekalu..

    :yes::yes::yes:

    ඇන්ජි නායකත්වයට සුදුසු නෑ කියලා සිම්බාබ්වේ සිරිස් එකෙන් එහෙම හොදටම පෙනිලා තියෙද්දිත් මෙයාලමයි නායකකම දුන්නේ
    ඔක්කොම පව් මැතිව්ස් පීන් යවන එකනම් අසාධාරණයයි.
    ටිම් එකේ බැටෙක් විදියිට් නම් මැතිව්ස් අනිවා ඉන්න ඕනේ.
    බලමු තාම මේ ස්කෝඩ් එකට අනුමැතිය ලැබිලා නෑනේ.
    "අද" පත්තරේ තිබ්බා තේරිම් කමිටුවත් අයින්කරන්න හදන්නෙ කියලා .එහෙමවුනෝත් හොදයි
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    විකට් ටු විකට් බෝල් කරනවා නේද අපේ අජන්ත මෙන්ඩිස්.. අනික උගේ කැරම් බෝල් එක එක දිගට දානවා.... ඌ ආගිය අතක් නෑ නේද දැන්

    Uge wena mokak hari scene ekak bn. Predictivity ekama neme mama hithanne. Ehema nam aduma gane provincial squad ekakata hari genawa ne? Thama best T20I bowling figures uge mama hithanne.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    මමත් හිතන්නේ ජීවන් අවමගානේ ස්කෝඩ් එකෙවහ් ඉන්න ඕනේ කියලා.
    ප්‍රදීප්ගෙ ඉන්ජරි රිස්ක් එක වැඩි නිසා එයාට චාන්සස් දෙනවට වඩා චමීර,රාජිත දෙන්නට චාන්සස් දුන්නොත් හොදයි.
    කුසල්මෙන්ඩිස්ට 4 වගේ ගහන්න දුන්නා නම් ස්පිනර්ස්ලාට ගහන්න පොරට තියෙන් හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා.පොරට නුසුදුසු තැනක බැට්කරන්න දිලා ෆේල්වුනාම අයින් කරලා.
    ලන්කාවේ බැට්මන්ලාගේ කන්සිසන්සි aඅඩු eඑකයි ,එන්ග්ලන්ඩ් ටීම් එක කොහොමත් 300+ ගහන්න තියෙන හැකියාවයි නිසා බැටාලා+ඕල්රවුන්ඩර්ස්ලා 8ම ටීම් එකට දාන්න වෙයි :baffled:

    ඔව් බන් එක ඇත්ත :yes:

    ඔව් පොරව නොම්මර 4 ගස්සන්න තිබ්බා, හැබැයි මේ ටිකේම ෆේල් නිසා ඔලුව අවුල් වෙලා ඇත්තේ ටිකක් එළියේ තියල එන එකත් හොදයි ටිකක් මහන්සි වෙලා වැඩ කරලා එයි ආයේ :D:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    42535629_1896165664023417_5042261033926787072_n.jpg