BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

shenat

Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    book fair එකට එන අයගෙ බෑග් එහෙම තියල යන්න බෑග් කවුන්ටර් එකක් එහෙම තියෙනවද? :rolleyes: නැත්තන් යන්න වෙන්නෙ නෑ. :(
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    book fair එකට එන අයගෙ බෑග් එහෙම තියල යන්න බෑග් කවුන්ටර් එකක් එහෙම තියෙනවද? :rolleyes: නැත්තන් යන්න වෙන්නෙ නෑ. :(

    Bags thiyanna thenak nam naa machan
     
    AnuradhaRa

    Well-known member
  • තොපිලට බැරිද මට 1000ගානෙ හැම මාසෙම දෙන්ඩ

    මාසෙට 30000ක් වගේ සෙට් වුණොත් ඇති

    තොපිලගෙ එකවුන්ට් එකට ස්ටෑන්ඩිං ඕර්ඩස් එකක් දාපල්ල මගෙ එකවුන්ට් එකට සල්ලි වැටෙන්ඩ

    උඹලට රුපියල් 1000ක් කියන්නෙ මහ ලොකු ගාණක් නෙමේනෙ..

    මොකකටවත් නෙමේ පවුල් ජීවිතයක් ගෙවන්ඩ..

    ඊට පස්සෙ කෙල්ලට මම කියනව මට ලක්ෂ 30ක් පික්ස් ඩිපොසිට් එකක් තියෙනව කියල :P
     
    තොපිලට බැරිද මට 1000ගානෙ හැම මාසෙම දෙන්ඩ

    මාසෙට 30000ක් වගේ සෙට් වුණොත් ඇති

    තොපිලගෙ එකවුන්ට් එකට ස්ටෑන්ඩිං ඕර්ඩස් එකක් දාපල්ල මගෙ එකවුන්ට් එකට සල්ලි වැටෙන්ඩ

    උඹලට රුපියල් 1000ක් කියන්නෙ මහ ලොකු ගාණක් නෙමේනෙ..

    මොකකටවත් නෙමේ පවුල් ජීවිතයක් ගෙවන්ඩ..

    ඊට පස්සෙ කෙල්ලට මම කියනව මට ලක්ෂ 30ක් පික්ස් ඩිපොසිට් එකක් තියෙනව කියල :P

    :P
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    සෙනසුරාදා ඉරිදා සෙනඟ ඉඳීද ගොඩක්?

    එපා වෙනවා අප්පා සෙනග ගොඩේ තෙරපීගෙන පොත් තෝරන්න ගියාම ඒකයි ඇහුවේ :rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904

    me para melo rahak na ban. puruddata giya. mama hithana widihata issarahata kattiya aduwenna ganiyi. awurudu keepekin nathuwama yayi me yana widihata.

    un dan salli witharayi balanne. entertainment mokawath na.

    discounts mafia ekak thiyenne. 20% ta eha na. issara nam samahara kadawal wala godak aduyi.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me para melo rahak na ban. puruddata giya. mama hithana widihata issarahata kattiya aduwenna ganiyi. awurudu keepekin nathuwama yayi me yana widihata.

    un dan salli witharayi balanne. entertainment mokawath na.

    discounts mafia ekak thiyenne. 20% ta eha na. issara nam samahara kadawal wala godak aduyi.
    20% k eha nodenna one kiyala un agreemant gahala
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    me para melo rahak na ban. puruddata giya. mama hithana widihata issarahata kattiya aduwenna ganiyi. awurudu keepekin nathuwama yayi me yana widihata.

    un dan salli witharayi balanne. entertainment mokawath na.

    discounts mafia ekak thiyenne. 20% ta eha na. issara nam samahara kadawal wala godak aduyi.

    එකමවාසිය ඔක්කොම පොත් ප්‍රකාශකයෝ එකම තැනක ඉන්න එක විතරයි.

    එත් එකට යන එකෙත් ගතියක් තියෙනවා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මේ පරත් පුරුද්දට ගියාම තමයි මතක් උනේ ගිය පාර ගෙනාපුවත් තාම කියෙව්වෙ නැ නේද කියල.

    මේ පාර සෙට් උනේ මමයි ඩොකෙකුයි, තව පොඩි මල්ලි කෙනෙකුයි, පොඩි මල්ලිට පොත් එපා වෙලා ඌ අයිස් ක්‍රීම් කකා හිටියා. ඩොකයි මමයි දෙන්නටම හරි යන ස්ටෝල් නැනෙ, ඉතින් දෙන්නත් එක්ක එකම පොතක් ගත්තා,
    "රතිය විදු ඇසින්" කියලා ඩිස්ටි ඩිඩින් ගැන පොතක්. ඒකත් එක්ක තව පොඩි උන්ට අරවා මේවා ටිකක් අරන් ආවා :P

    කැශියර් එකේ කැලි දෙක අපි ගත්ත පොත් දෙක දැකලා අපිත් එක්ක උනත් රෙඩි වගේ හිනාවක් දැම්මා, අනේ න‍ංගි අපි ඔය සයිස් අපි ගහන්නෙ නැ වගේ හිනාවක් අපිත් දාලා කීල්ස් එකේ බනිස් ගෙඩිය මැද අමු සොසේජ් එකක් කාලා ගෙදර ආවා..

    අහ් අමතක උනා බඩු වගයක් ගත්තා,

    පරික්ශන නල ටිකකුයි, පුනිල, උත්තල කාච, අවතල කාච, ප්‍රිස්ම, බියුරෙට්ටු, පැතලඩි ප්ලස්කු, බොල අඩි ප්ලස්කු, ජ්වලන නල, කේශ නාලිකා, ඔන්න ඔය ව්අගේ උට්ටවල් ටිකක් ගෙනාව 3000 ක විතර, ඒ ටික නම් ආතල්, කවදා හරි පොඩු උන් Seience කරන දවසක උන්ට දෙනවා.
    ඒවා නම් නිකම් පොත් කඩවල ගන්න නැනෙ, ඒ නිසා වටිනවා කියලා හිතුනා,
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කාච ? :shocked:
    කොහෙද යකෝ මේව තිබ්බෙ ? :shocked: මං දැක්කෙ නෑනෙ :sorry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    කාච ? :shocked:
    කොහෙද යකෝ මේව තිබ්බෙ ? :shocked: මං දැක්කෙ නෑනෙ :sorry:
    mama gunasena eken ahuwa rubik cubes thiyanawa da kiyala. me paara echchara godak dewal api genawe na kiwwa.
    expographics kiyanne giya awurudu wala jayatama business eka karapu eka. me paara eyath podi kadayak karanne.
    kadawaluth aduyi, baduth ganan wadiyi.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama gunasena eken ahuwa rubik cubes thiyanawa da kiyala. me paara echchara godak dewal api genawe na kiwwa.
    expographics kiyanne giya awurudu wala jayatama business eka karapu eka. me paara eyath podi kadayak karanne.
    kadawaluth aduyi, baduth ganan wadiyi.

    අපෝ exographic :angry: ගන්න ගිය එක පොතක් වත් තිබ්බෙ නෑ උන් ගාව :(
    කාච තිබ්බෙ ගුණසේන එකේද බං ? :eek: මං දැක්කෙ නෑනෙ :sorry: