book fair එකට එන අයගෙ බෑග් එහෙම තියල යන්න බෑග් කවුන්ටර් එකක් එහෙම තියෙනවද?
නැත්තන් යන්න වෙන්නෙ නෑ. 
නැත්තන් යන්න වෙන්නෙ නෑ. 
නැත්තන් යන්න වෙන්නෙ නෑ. 
book fair එකට එන අයගෙ බෑග් එහෙම තියල යන්න බෑග් කවුන්ටර් එකක් එහෙම තියෙනවද?නැත්තන් යන්න වෙන්නෙ නෑ.
![]()
අතේ තියෙන පිච්චියෙන් මට එක පොතක් හෝ ගන්ඩ ඇහැක් වේද...

Bags thiyanna thenak nam naa machan

bags dekak tiyenawa kohomada yanne kiyala baluwe.bags dekak tiyenawa kohomada yanne kiyala baluwe.

තොපිලට බැරිද මට 1000ගානෙ හැම මාසෙම දෙන්ඩ
මාසෙට 30000ක් වගේ සෙට් වුණොත් ඇති
තොපිලගෙ එකවුන්ට් එකට ස්ටෑන්ඩිං ඕර්ඩස් එකක් දාපල්ල මගෙ එකවුන්ට් එකට සල්ලි වැටෙන්ඩ
උඹලට රුපියල් 1000ක් කියන්නෙ මහ ලොකු ගාණක් නෙමේනෙ..
මොකකටවත් නෙමේ පවුල් ජීවිතයක් ගෙවන්ඩ..
ඊට පස්සෙ කෙල්ලට මම කියනව මට ලක්ෂ 30ක් පික්ස් ඩිපොසිට් එකක් තියෙනව කියල![]()

me para melo rahak na ban. puruddata giya. mama hithana widihata issarahata kattiya aduwenna ganiyi. awurudu keepekin nathuwama yayi me yana widihata.සෙනසුරාදා ඉරිදා සෙනඟ ඉඳීද ගොඩක්?
එපා වෙනවා අප්පා සෙනග ගොඩේ තෙරපීගෙන පොත් තෝරන්න ගියාම ඒකයි ඇහුවේ![]()
20% k eha nodenna one kiyala un agreemant gahalame para melo rahak na ban. puruddata giya. mama hithana widihata issarahata kattiya aduwenna ganiyi. awurudu keepekin nathuwama yayi me yana widihata.
un dan salli witharayi balanne. entertainment mokawath na.
discounts mafia ekak thiyenne. 20% ta eha na. issara nam samahara kadawal wala godak aduyi.
me para melo rahak na ban. puruddata giya. mama hithana widihata issarahata kattiya aduwenna ganiyi. awurudu keepekin nathuwama yayi me yana widihata.
un dan salli witharayi balanne. entertainment mokawath na.
discounts mafia ekak thiyenne. 20% ta eha na. issara nam samahara kadawal wala godak aduyi.
20% k eha nodenna one kiyala un agreemant gahala
මේ පරත් පුරුද්දට ගියාම තමයි මතක් උනේ ගිය පාර ගෙනාපුවත් තාම කියෙව්වෙ නැ නේද කියල.
මේ පාර සෙට් උනේ මමයි ඩොකෙකුයි, තව පොඩි මල්ලි කෙනෙකුයි, පොඩි මල්ලිට පොත් එපා වෙලා ඌ අයිස් ක්‍රීම් කකා හිටියා. ඩොකයි මමයි දෙන්නටම හරි යන ස්ටෝල් නැනෙ, ඉතින් දෙන්නත් එක්ක එකම පොතක් ගත්තා,
"රතිය විදු ඇසින්" කියලා ඩිස්ටි ඩිඩින් ගැන පොතක්. ඒකත් එක්ක තව පොඩි උන්ට අරවා මේවා ටිකක් අරන් ආවා![]()
කැශියර් එකේ කැලි දෙක අපි ගත්ත පොත් දෙක දැකලා අපිත් එක්ක උනත් රෙඩි වගේ හිනාවක් දැම්මා, අනේ නංගි අපි ඔය සයිස් අපි ගහන්නෙ නැ වගේ හිනාවක් අපිත් දාලා කීල්ස් එකේ බනිස් ගෙඩිය මැද අමු සොසේජ් එකක් කාලා ගෙදර ආවා..
අහ් අමතක උනා බඩු වගයක් ගත්තා,
පරික්ශන නල ටිකකුයි, පුනිල, උත්තල කාච, අවතල කාච, ප්‍රිස්ම, බියුරෙට්ටු, පැතලඩි ප්ලස්කු, බොල අඩි ප්ලස්කු, ජ්වලන නල, කේශ නාලිකා, ඔන්න ඔය ව්අගේ උට්ටවල් ටිකක් ගෙනාව 3000 ක විතර, ඒ ටික නම් ආතල්, කවදා හරි පොඩු උන් Seience කරන දවසක උන්ට දෙනවා.
ඒවා නම් නිකම් පොත් කඩවල ගන්න නැනෙ, ඒ නිසා වටිනවා කියලා හිතුනා,

මං දැක්කෙ නෑනෙ 
mama gunasena eken ahuwa rubik cubes thiyanawa da kiyala. me paara echchara godak dewal api genawe na kiwwa.කාච ?
කොහෙද යකෝ මේව තිබ්බෙ ?මං දැක්කෙ නෑනෙ
![]()
mama gunasena eken ahuwa rubik cubes thiyanawa da kiyala. me paara echchara godak dewal api genawe na kiwwa.
expographics kiyanne giya awurudu wala jayatama business eka karapu eka. me paara eyath podi kadayak karanne.
kadawaluth aduyi, baduth ganan wadiyi.
ගන්න ගිය එක පොතක් වත් තිබ්බෙ නෑ උන් ගාව 
මං දැක්කෙ නෑනෙ 