මගේ කෙල්ලගේ බන් මේ සීන් එක තියෙනවා
.ගමනක් යනකොට අදින්නේ ජංගි ෂෝර්ට් එකයි ස්කිනි එකයි shoes.උන් හිතන්නේ හරි posh කියල එහෙම ඇන්දම
.මට අවුලක් නෑ බන් එයා කොහොම ඇන්දත්.හැබැයි කොල්ලෝ බලද්දී නම් මගේ හිතට හරි නෑ මචන්.මේකී දවසක් කිව්වා අනික් උන් බලනවට එයා ආසයි කියල
.මුන් මේවා කරන්නේ TV වල යන program බලල.උබලගේ පොඩි උන්වත් පරිස්සම් කරගනිල්ල.ඕව බැලුවම මොලේ කචල් වෙනවා
.

.හැබැයි මම කියල නෑ එහෙම අදින්න එපා කියල.පාරේ යනකොට ගෙදර ඉන්නව මගේ ඇන්දම හරිද බන්.අන්මන්ද මටනම් තේරෙන්නේ නෑ 